පොළොන්නරුව බටහිර මැතිවරණ බල ප්‍රදේශයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක ලෙස දහම් සිරිසේන පත් කිරීමට පියවර ගෙන ඇත.
පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊට අදාළ ලිපිය අද දින දහම් සිරිසේන මහතාට පිරිනැමීමට පියවර ගෙන තිබේ.

පළාත් සභා ඡන්දය පැවැත්වීමට අවශ්‍ය නීතිය සම්පාදනය වූ පසු එය පවත්වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.Sri Lanka Latest News
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.