එජාප නායක රනිල් වික්රමසිංහ මහතා සිය නත්තල් නිවාඩුව ගත කිරීමට තෝරාගෙන ඇත්තේ දකුණු ඉන්දියාවේ නිල්ග්රිස් කදුවැටි ප්රදේශයේ ඌටි නගරය බව දැනගන්නට තිබේ.
මීට පෙර වාර්තා වී තිබුණේ වික්රමසිංහ මහතා සිංගප්පූරුවට ගොස් එතැනින් මොංගෝලියාව බලා පිටත්ව යන බවකි.
කෙසේවෙතත් අවසානයේදී වික්රමසිංහ මහතා සිය නත්තල් නිවාඩුව ගතකිරීමට දකුණු ඉන්දියාව තෝරාගෙන ඇත.










