• About us
  • Contact us
Tuesday, June 16, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හෙළිවුණු තොරතුරුවලට වඩා තත්ත්වය අතිභයානකයි! අත්‍යවශ්‍ය බෙහෙත් වර්ග 91ක තොග අවසන්! බිංදුවටම ‌ඉවර වෙනකල් බලධාරීන් මොනවද කළේ?

August 25, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
රුපියල බහින බැහිල්ලෙන් බෙහෙත් 20%කින් නගී!
Share on WhatsAppShare on Facebook

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) විසින් පත් කළ ත්‍රිපුද්ගල කමිටු වාර්තාවලින් හෙළි වූ තොරතුරුවලට අනුව අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 91ක තොග අවසන් වී ඇතැයි පැවසෙනවා. මේ වන විට මධ්‍යම ඖෂධ ගබඩාවේ (CMS) එම ඖෂධ කිසියම්ම ප්‍රමාණයක් හෝ නොමැති බවයි කියන්නේ.

GMOA ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ කියන්නේ මෙතෙක් රටට හෙළිදරව් වී ඇති තොරතුරු වඩාත් බරපතල ලෙස මහපොළොවේ යථාර්ථය බව මෙම කමිටු වාර්තාවෙන් තහවුරු වී ඇති බවයි. අවශ්‍ය ප්‍රශස්ත තොග පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ඉතා බරපතළ තත්ත්වයක් පවතින බවයි ඔහු පවසන්නේ.

නිර්වින්දනය සඳහා භාවිත කරන ඇතැම් ඖෂධ, පිළිකා නාශක ඖෂධ, ස්වසන සහ ස්වසන රෝග සඳහා ගන්නා ඖෂධ, සාමාන්‍ය හෘද රෝග සඳහා ලබාදෙන ඖෂධ වැනි අත්‍යාවශ්‍ය ඖෂධ ගණනාවක් බිංදුව දක්වා හිඟවන තෙක් වගකිවයුතු බලධාරීන් සහ නිලධාරීන් කිසිදු ප්‍රත්‍යක්ෂ පියවරක් නොගත් බවයි ඔවුන් සඳහන් කරන්නේ. වාර්තා වන අන්දමට වේදනා නාශක ඖෂධ සම්පූර්ණයෙන්ම අවසන් වී ඇති බව වෛද්‍ය හරිත අලුත්ගේ පවසනවා.

මෙම හිඟ ඖෂධ හැරුණු විට ඉතිරි ඖෂධ තොග දැනට පවතින නමුත් එය ප්‍රමාණවත් නොවන බවයි කියන්නේ. මේ හේතුව නිසා රෝගීන් වෙත ලබාදිය යුතු ඖෂධ වර්ග මාසයක් සඳහා ලබාදීමට වෛද්‍යවරුන්ට නොහැකි වී තිබෙනවා. ඒ වෙනුවට සතියකට පමණක් ප්‍රමාණවත් ඖෂධවලින් කොටසක් ලබාදීමට වෛද්‍යවරුනට සිදුවූ බව පැවසෙනවා. මේ නිසා රෝගීන්ට ඔවුන්ගේ ඊළඟ ඖෂධ කොටස ලබා ගැනීම සඳහා නැවත නැවතත් රෝහල් වෙත පැමිණීමට සිදුවන බවයි වෛද්‍ය අලුත්ගේ කියන්නේ.

එසේත් නොමැති විට විශාල මුදලක් ගෙවා පෞද්ගලික ඔසුසල්වලින් ඖෂධ ලබා ගැනීමට රෝගීන්ට සිදුවන බවත්, බොහෝ රෝගීන්ට ඖෂධ සොයා බොහෝ දුර බැහැර යාමට සිදුව ඇති බවත් ඔහු කියනවා.

SendShareShare
Previous Post

පඩිය ගෙවලා නෑ! රූපවාහිනී සේවකයන් බිම වාඩිවී විරෝධතාවක් අරඹයි!

Next Post

අමෙරිකානු තානාපතිනිය චන්ග් බඩු පැක් කරයි!

MORE NEWS

රනිල් සාගලත් එක්ක මහින්දව බලන්න කාල්ටන් එකට ගිහින්! I Sri Lanka Latest News
Exclusive

මහින්දට ඇවිදගන්නවත් බැරිව මග වැටි වැටී යනවා! රනිල් දෙකට තුනට වකුටු වෙලා! අපහාසයක් කරනවා නෙමෙයි ලෝකෙට විහිළුවක් නොවී දැන්වත් විශ්‍රාම ගන්න! ජීවිතේ අවසාන කාලේ හන්සි පුටුවකට වෙලා යම් හොඳ දෙයක් කරලා තියෙනවා නම් ඒක මතක් කරගෙන විශ්‍රාම සුවයෙන් ඉන්න! මාලිමා මන්ත්‍රීගෙන් මහින්දටයි රනිල්ටයි අවවාදයක්!  I Sri Lanka Latest News

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාරයට අදාළව අත්අඩංගුවට ගැනීම වළක්වන්න ඉල්ලමින් ගෝඨාත් අභියාචනාධිකරණයට යයි!  I Sri Lanka Latest News

ගල් අඟුරු කොමිසම නොරොච්චෝලේ වැඩ බලන්න යයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගල් අඟුරු කොමිසම නොරොච්චෝලේ වැඩ බලන්න යයි! PHOTOS I Sri Lanka Latest News

ඡන්ද කාලෙ ‘මේ පාර අපි මාලිමාවට’ කියලා ස්ටිකර් ගහගත්ත අය මේ පාර බෝඩ් උස්සගෙන ජනාධිපති කාර්යාලය ඉස්සරහට ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඡන්ද කාලෙ ‘මේ පාර අපි මාලිමාවට’ කියලා ස්ටිකර් ගහගත්ත අය මේ පාර බෝඩ් උස්සගෙන ජනාධිපති කාර්යාලය ඉස්සරහට ඇවිත්! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම! පූජිත්ගේ හේමසිරිගේ නඩුව යළි කැඳවන්න ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියම කරයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර නඩුවක එක තීන්දුවක් ජුලි 31 එනවා! I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අර්බූද ගොඩක් මැද අනුර පළමු කාර්තුවේ ආර්ථිකය ගොඩදාගනී! I Sri Lanka Latest News

Load More
රනිල් සාගලත් එක්ක මහින්දව බලන්න කාල්ටන් එකට ගිහින්! I Sri Lanka Latest News
Exclusive

මහින්දට ඇවිදගන්නවත් බැරිව මග වැටි වැටී යනවා! රනිල් දෙකට තුනට වකුටු වෙලා! අපහාසයක් කරනවා නෙමෙයි ලෝකෙට විහිළුවක් නොවී දැන්වත් විශ්‍රාම ගන්න! ජීවිතේ අවසාන කාලේ හන්සි පුටුවකට වෙලා යම් හොඳ දෙයක් කරලා තියෙනවා නම් ඒක මතක් කරගෙන විශ්‍රාම සුවයෙන් ඉන්න! මාලිමා මන්ත්‍රීගෙන් මහින්දටයි රනිල්ටයි අවවාදයක්!  I Sri Lanka Latest News

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහගේ දේශපාලන කාලය දැන් අවසන් වී ඇතිබව මාලිමා මන්ත්‍රී අසිත නිරෝෂණ පවසනවා. Sri Lanka...

Read more
මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට අදාළව අත්අඩංගුවට ගැනීම වළක්වන්න ඉල්ලමින් ගෝඨාත් අභියාචනාධිකරණයට යයි!  I Sri Lanka Latest News

ගල් අඟුරු කොමිසම නොරොච්චෝලේ වැඩ බලන්න යයි! PHOTOS I Sri Lanka Latest News

ගල් අඟුරු කොමිසම නොරොච්චෝලේ වැඩ බලන්න යයි! PHOTOS I Sri Lanka Latest News

ඡන්ද කාලෙ ‘මේ පාර අපි මාලිමාවට’ කියලා ස්ටිකර් ගහගත්ත අය මේ පාර බෝඩ් උස්සගෙන ජනාධිපති කාර්යාලය ඉස්සරහට ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ඡන්ද කාලෙ ‘මේ පාර අපි මාලිමාවට’ කියලා ස්ටිකර් ගහගත්ත අය මේ පාර බෝඩ් උස්සගෙන ජනාධිපති කාර්යාලය ඉස්සරහට ඇවිත්! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම! පූජිත්ගේ හේමසිරිගේ නඩුව යළි කැඳවන්න ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියම කරයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර නඩුවක එක තීන්දුවක් ජුලි 31 එනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.