ශ්‍රී ලංකා රුපවාහිනී සංස්ථාව තුළ එහි සේවකයන් විසින් විරෝධතාවයක් ආරම්භකර තිබෙනවා.
වාර්තා වන අන්දමට තමන්ට නීත්‍යානුකූලව හිමිවිය යුතු මේ මස වැටුප නියමිත දිනයේ නියමිත වෙලාවට නියමිත පරිදි නොගෙවීම බවයි එහි සේවකයන් පවසන්නේ.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.