• About us
  • Contact us
Tuesday, June 16, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහපාරේ උද්ඝෝෂණ කිරීමත් දැන් ත්‍රස්තවාදී ක්‍රියාවක්ලු! ව්‍යවස්ථාව මගින් දී ඇති අයිතිවාසිකම් පවා නැති කරලයි තියෙන්නේ! ලෝකයම අපිට විරුද්ධව නිවේදන නිකුත් කරනවා! අවශ්‍යම මොහොතේ ජාත්‍යන්තර සහායත් නැතිවෙන්නයි යන්නේ! (VIDEO & PHOTOS)

August 23, 2022
in Exclusive
Reading Time: 8 mins read
A A
අශිෂ්ට විදියට මටත් ජනාධිපති වෙන්න තිබ්බා! රාජපක්ෂ පවුල් පාලනය නිසා රට විනාශ වුණා! අපි තනතුරු ගන්නෙ නෑ! විපක්ෂයේ ඉඳන් රට ගොඩගන්න උදව් කරනවා! සජිත් අදත් කියයි! (VIDEO & PHOTOS)
Share on WhatsAppShare on Facebook

විදුලි බිල සාමාන්‍ය වැඩි වීමක් සහ කාණ්ඩ වශයෙන් විශාල වැඩිවීමක් සිදුව ඇති අවස්ථාවක ජනතාවගේ ජීවිතවලට දැඩි අභියෝග රැසකට මුහුණ දීමට සිදුව ඇති බවත් මීට එරෙහිව ජනතාවාදී විපක්ෂයක් ලෙස පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදීව පෙනී සිටින බවත් අද (23) විදුලි පාරිභෝගික සංගමයේ විශේෂ හමුවකට එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 

මේ රටේ පාරිභෝගික ජතාවගේ අයිතීන් මෙන්ම සාමාන්‍ය ජනතාවගේ ජීවත් වීමේ අයිතිය සුරක්ෂිත කිරීමට වගකිව යුතු විපක්ෂයක් ලෙස පෙනී සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රට තුළ ප්‍රජාතන්ත්‍රවාදී අරගලයක් සිදුවු බවත් එහි දී මහපාරේ උද්ඝෝෂණය කිරීම පවා ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස හදුන්වන කාලයක් ස්ථාපිත වී ඇති බවත් පැවසී විපක්ෂ නායකවරයා කියා සිටියේ තමන් පිළිගන්නා මතයක් වෙනුවෙන් පෙනී සිටීම සහ රැස්වීම, සාමකාමී උද්ඝෝෂණය, කතා කිරීමේ නිදහස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් පිළිගෙන ඇති නමුත් රටක ජනතාව දැවැන්ත අන්තරාදායක තත්ත්වයකට පත්කරමින් දරදඩු ක්‍රියාමාර්ග රැසකට එලඹ ඇති බවත් පැවසීය.

ජාත්යන්තර ප්‍රජාව සහ සංවිධාන මේ සම්බන්ධයෙන් විරෝධය පළ කර ඇති මොහොතක ඉදිරියේ ජාත්‍යන්තර සහන පවා නොලැබී යා හැකි බව පැවසු විපක්ෂ නායකවරයා කියා සිටියේ ඒ තුළින් රටේ ජනතාව දැඩි ලෙස පීඩාවට පත් විය හැකි බව ද ඒ මහතා පැවසීය.

රජය දරදඩු  ආකාරයට ත්‍රස්තවාදය වැළැක්වීම පනත උල්ළංගනය කරමින් මූලික අයිතිවාසිකම් උල්ළංඝනය කරන බවත් විපක්ෂ නායකතුමා පැවසිය.

SendShareShare
Previous Post

කෝ මේ කංචන… මෙන්න තෙල් සංස්ථාවේ මහ දවල් ගහන ගැහිලි…

Next Post

කිරිපිටි-ඇඳුම් ආයිත්තම්-සපත්තු සෙරෙප්පු-හැඳි ගෑරප්පු-ටොයිලට් පේපර්ස්-ෂැම්පු ඇතුලු තවත් භාණ්ඩ 300ක් ගෙන්වීමත් නවතී!

MORE NEWS

විමල්-දිලිත්-ගම්මන්පිල ඇතුළු 6කට එරෙහිව CIDය පරීක්ෂණ පටන් අරන්! CIDය නොතීසි නිකුත් කරන්නැයි කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි! I Sri Lanka Latest News
Exclusive

කන්තලේ මොන්ටිසෝරියක ප්‍රශ්නයකට අත දාන්න ගිය මාලිමා ප්‍රාදේශීය සභා මන්ත්‍රී අනූනවයෙන් ගුටි නොකා බේරෙයි! කාන්තාවන්ට ‘තමුසෙලා’ කියලා බැනලා තව පොඩ්ඩෙන් එක මිටට ගුටි කනවා! VIDEO I Sri Lanka Latest News

ප්‍රදේශ රැසකට අනිද්දා පැය 15ක් වතුර නෑ! Sri Lanka Latest News
Exclusive

ගම්පහ පැති ගොඩකට පැය 19ක් වතුර නෑ! I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු දැන් බයවෙලා! මන්ත්‍රීවරු යයි කියලා පණ බයේ ආණ්ඩුව හදිසියේම පක්ෂ මාරු පනත ගේන්න යනවා! බොරු නොකියන-වැඩ කරලා පෙන්නපු සජිත්ගේ නායකත්වයෙන් අපි ලබන අවුරුද්දේ අලුත් ආණ්ඩුවක් පිහිටුවනවා! රෝහණගෙන් හොරොව්පොතානේදී අනාවැකියක්! VIDEO I Sri Lanka Latest News

ගලෙන්බිදුණුවැවේදී තරුණ කාන්තාවක් සජබ වේදිකාව හොල්ලයි! මුලින්ම අපි සජිත්ව ජනාධිපති කරලා ඉතුරු වැඩ ටික පටන් ගමු! කාන්තාවන්ගෙන් විශේෂ ඉල්ලීමකුත් කරයි! VIDEO I Sri Lanka Latest News

සජිත් අභයාරාමයට ගිහින් හදිසියේම මුරුත්තෙට්ටුවේ හිමියන් හමුවූයේ ඇයි? කතා කළේ මොනවද? PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඉරාන-අමෙරිකා සාම ගිවිසුම ගැන විපක්ෂනායක සජිත්ගෙන් X පණිවුඩයක්! I Sri Lanka Latest News

Load More
විමල්-දිලිත්-ගම්මන්පිල ඇතුළු 6කට එරෙහිව CIDය පරීක්ෂණ පටන් අරන්! CIDය නොතීසි නිකුත් කරන්නැයි කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි! I Sri Lanka Latest News
Exclusive

විමල්-දිලිත්-ගම්මන්පිල ඇතුළු 6කට එරෙහිව CIDය පරීක්ෂණ පටන් අරන්! CIDය නොතීසි නිකුත් කරන්නැයි කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි! I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ඇතුළු හය දෙනෙකුට එරෙහිව අධිකරණයට අපහාස කිරීම...

Read more
කන්තලේ මොන්ටිසෝරියක ප්‍රශ්නයකට අත දාන්න ගිය මාලිමා ප්‍රාදේශීය සභා මන්ත්‍රී අනූනවයෙන් ගුටි නොකා බේරෙයි! කාන්තාවන්ට ‘තමුසෙලා’ කියලා බැනලා තව පොඩ්ඩෙන් එක මිටට ගුටි කනවා! VIDEO I Sri Lanka Latest News

කන්තලේ මොන්ටිසෝරියක ප්‍රශ්නයකට අත දාන්න ගිය මාලිමා ප්‍රාදේශීය සභා මන්ත්‍රී අනූනවයෙන් ගුටි නොකා බේරෙයි! කාන්තාවන්ට ‘තමුසෙලා’ කියලා බැනලා තව පොඩ්ඩෙන් එක මිටට ගුටි කනවා! VIDEO I Sri Lanka Latest News

ප්‍රදේශ රැසකට අනිද්දා පැය 15ක් වතුර නෑ! Sri Lanka Latest News

ගම්පහ පැති ගොඩකට පැය 19ක් වතුර නෑ! I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු දැන් බයවෙලා! මන්ත්‍රීවරු යයි කියලා පණ බයේ ආණ්ඩුව හදිසියේම පක්ෂ මාරු පනත ගේන්න යනවා! බොරු නොකියන-වැඩ කරලා පෙන්නපු සජිත්ගේ නායකත්වයෙන් අපි ලබන අවුරුද්දේ අලුත් ආණ්ඩුවක් පිහිටුවනවා! රෝහණගෙන් හොරොව්පොතානේදී අනාවැකියක්! VIDEO I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු දැන් බයවෙලා! මන්ත්‍රීවරු යයි කියලා පණ බයේ ආණ්ඩුව හදිසියේම පක්ෂ මාරු පනත ගේන්න යනවා! බොරු නොකියන-වැඩ කරලා පෙන්නපු සජිත්ගේ නායකත්වයෙන් අපි ලබන අවුරුද්දේ අලුත් ආණ්ඩුවක් පිහිටුවනවා! රෝහණගෙන් හොරොව්පොතානේදී අනාවැකියක්! VIDEO I Sri Lanka Latest News

ගලෙන්බිදුණුවැවේදී තරුණ කාන්තාවක් සජබ වේදිකාව හොල්ලයි! මුලින්ම අපි සජිත්ව ජනාධිපති කරලා ඉතුරු වැඩ ටික පටන් ගමු! කාන්තාවන්ගෙන් විශේෂ ඉල්ලීමකුත් කරයි! VIDEO I Sri Lanka Latest News

ගලෙන්බිදුණුවැවේදී තරුණ කාන්තාවක් සජබ වේදිකාව හොල්ලයි! මුලින්ම අපි සජිත්ව ජනාධිපති කරලා ඉතුරු වැඩ ටික පටන් ගමු! කාන්තාවන්ගෙන් විශේෂ ඉල්ලීමකුත් කරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper