ආනයන අපනයන පාලන පනත යටතේ භාණ්ඩ 300කට අධික ප්‍රමාණයක් ආනයනය කිරීම තාවකාලිකව අත්හිටුවමින් මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ.
මෙය අගෝස්තු 23 වැනිදා සිට ක්‍රියාත්මක වන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
මුදල් අමාත්‍යවරයා වශයෙන් අත්සන් තබමින් අදාල නිවේදනය ජනාධිපතිවරයා විසින් නිකුත් කර තිබේ.
එම භාණ්ඩ ලයිස්තුව මෙතැනින්…
https://drive.google.com/file/d/1ev3NQEb9kQXFY5XgxGntuu8PXAG338Pk/view