අරගලය රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් නම්, නීති විරෝධී නම් අරගලය හරහා පත්වුණු ජනාධිපතිවරයාගේ පත්වීමද නීති විරෝධී බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා අවධාරණය කරයි.
ඒ මහතා පෙන්වා දුන්නේ මේ වනවිට රට ලෝකයෙන්ම කොන්වීමේ අවදානමකට ලක්ව ඇති බවකි.











