• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනවරමක් නැති ආණ්ඩුවක්! ජනවරමක් නැති නායකයෙක්! තවදුරටත් රටක් බය කරලා රනිල්ට පුටුව රැකගන්න බෑ! අපිට අද මගදි ගැහුවා නම් අපි අද නතර වෙන්නෙ නුගේගොඩ නෙමෙයි! අනුර නුගේගොඩදී කරපු සැර කතාව! (VIDEO)

August 21, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
ඉරිදා සවස 3ට මුළු රටම පාරට බහින්න සූදානම් වෙද්දි අනුර කුමාර මිනිස්සු බය කරන්නේ ඇයි? මොකද්ද මේ නිවේදනයේ තේරුම?
Share on WhatsAppShare on Facebook

රටක් බය කර රනිල් වික්‍රමසිංහට පුටුව රැක ගැනීමට නොහැකි බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුව විසුරුවන ලෙසත් නව ජනවරමකට ඉඩදෙන ලෙසත් ආණ්ඩුවට බල කරමින් අරගලයේ ජන බලය නමින් ජාතික ජන බලවේගය රැලියට අමතමින්.

”අපි දන්නවා අද අපේ රටේ ගොඩනැගිලා තිබෙන්නේ ජන වරමක් නැති ආණ්ඩුවක්, ජනවරමක් නැති නායකයෙක්. ඒ වගේම අපේ රටේ ආර්ථිකය ගොඩනැන්වීමට සමත්, වැඩපිළිවෙලක් හෝ දැක්මක් නැති පාලකයන් පමණක් නොවෙයි අපේ රටේ ආර්ථිකය විනාශ කරපු කණ්ඩායම. දූෂණය, වංචාව පෙරදැඩිකරගත්ත කණ්ඩායමක්. ඒ නිසා මේ රටේ ජනතාවට ශුද්ධ වූ සාධාරණ අයිතියක් තිබෙනවා, එම පාලනය පලවා හැරීම සඳහා ජනතාව පෙරට එන්න. මේක පලවා හරින්න ඕනා.

පහුගිය කාලේ අපි කාටත් ආශ්වාදයක් උත්තේජනයක් ගෙනාපු මහා දැවැන්ත ජනතා නැගිටීමක් සිද්ධ වුණා. රට පුරා විවිධ ක්ෂේත්‍රවලය අටත් ජන කණ්ඩායම් පාරට බැහැලා පැවති පාලනය පලවා හරින්නත් ජනතාවට තමන්ගේ ගැටළු විසඳන ජනතා පාලනයක් වෙනුවෙනුත් අරගල කළා. මෑත ඉතිහාසයේ ලංකාවේ සිදු වූ දැවැන්තම ජන පෙලගැස්ම අපි පමුගිය මාස දෙක තුන ඇතුළේ දැක්කා. එම අරගලය සමත් වුනා රාජපක්ෂ කඳවුර ඉවත් කරන්න. එහෙත් ඉතුරුවූ කඳ විසින් රාජපක්ෂ කඳවුරට අලුත් හිසක් සවි කළා ඒ තමයි රනිල් රාජපක්ෂ හිස.

දැන් ලබන සතියේ ඇමතිවරු රොත්තක් දිවුරුම් දෙන්න නියමිතවෙලා තිබෙනවා. අමතර තනතුරු පිරිනමමින් ජනතාවගේ මුදල් කෝටි පකෝටි ගණනින් නාස්ති කරමින් තමයි ඒ කඳවුර රඳාපවතින්නේ. එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තුවේ හිටියේ එක්කෙනයි. පහුගිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙච්ච ඕක්කොම පැරදුනා. දැන් පැරදුන අය අන්න කඳවුරේ. තමනුත් තමන් වටේ ඉන්න අයටත් වරදාන වරප්‍රසාද පිරිනමින් ඉන්නවා. ඊලඟට රනිල් වික්‍රමසිංහ කල්පනා කරනවා තමන්ගේ පැවැත්ම රඳාපවතින්නේ මර්දනය මත කියලා.

ඉතිහාසය අවසන් වෙලා රනිල් දැන් දශක ගණනාවක් ගතවෙලා ඉවරයි. තවදුරටත් රටක් බය කරලා, භීතියට පත් කරලා, සමාජ ක්‍රියාකාරීන් මර්ධනය කරලා, දේශපාලන ක්‍රියාකාරිකයින් මර්දනය කරලා රනිල් වික්‍රමසිංහට පුටුව ආරක්ෂා කරගන්න පුළුවන්ද. ඒව ඉතිහාසය.” යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක කියා සිටියා.

SendShareShare
Previous Post

සජබෙ උපාය ප්‍රධානියා සහ ජාතික මැතිවරණ ප්‍රධානියා ලෙස කබීර් හෂීම් පත් කරයි!

Next Post

ගෝඨාට අමෙරිකාව ගැලවෙන්න බැරි තොණ්ඩුවක් දමයි! ලංකාවට එන්න යන ගෝඨා අගමැතිකමට ගේන සැලසුමක්! චීන ඔත්තු නැවට ඉන්දියාවයි-අමෙරිකාවයි ප්‍රතිචාර දක්වයි! ඉහළ නියෝජිතයෙක් ලංකාවට එවන්න තීන්දුයි! ජිනීවා-IMF හිරකරයි! සජබ සාකච්ජාවේ රහස් පිටට දුන් දෙන්නා! (රාජ්‍ය රහස්) EXCLUSIVE

MORE NEWS

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

Load More
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද (08) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) දැනුම් දී ඇත්තේ, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් සිදු කෙරෙන...

Read more
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.