යුවාන් වැන්ග් 5 සමීක්ෂණ නෞකාව අද (15) ශ්‍රී ලංකාවේ මුහුදු තීරයට නිල වශයෙන් ඇතුළු විය.
යුවාන් වැන්ග් 5 නෞකාව හෙට (16) පෙ.ව. 7:30 ට හම්බන්තොට වරායේ නැව්ගත කිරීමට බලාපොරොත්තු වන අතර, ඉන්ධන පිරවීම ඇතුලු සේවා වෙනුවෙන් දින හතක් එහි රැඳී සිටිනු ඇත.

අධිකරණයේ ස්වාධීනත්වය රැකගැනීම සදහා ඕනෑම බලවේගයක් සමග එක්විමට සූදානම් බව ජන අරගල සන්ධානයේ නීතීඥ නුවන් බෝපගේ මහතා පැවසීය.Sri Lanka Latest...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.