රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා ඇප මත නිදහස් කර තිබේ.
අද දිනයේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙසේ ඇත්තේ මහතා ඇප මත නිදහස් කර ඇත.
අධිකරණ නියෝගයක් කඩ කළේ යැයි පසුගියදා පොලිසිය විසින් අත්අඩංගුවට ගත් ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදි.










