හදිසි අනතුරකට ලක්ව බරපතළ තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබන ජැක්සන් ඇන්තනී මහතා මීට වසර කිහිපයකට ඉහතදී සිදුකළ ඉතා සංවේදී ප්‍රකාශයක් ඇතුළත් වීඩියෝවක් පහත දැක්වේ.
ජැක්සන් ඇන්තනී මහතාට ආදරය කරන මෙරට සිටින කලාකරුවන් විශාල පිරිසක් එක්ව ඔහු පුදුමයට පත්කළ අවස්ථාවක ඇන්තනී මහතා මෙම සංවේදී ප්‍රකාශය සිදුකර තිබීම විශේෂත්වයකි.
https://www.youtube.com/watch?v=TocJQLYXweQ










