• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

11 වැනිදා අතිශය තීරණාත්මකයි! සිංගප්පූරුවේ ඉඳන් ගෝඨාත් ලංකාවට එනවා! චීන ඔත්තු නැවත් ලංකාවට එනවා!

August 6, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
11 වැනිදා අතිශය තීරණාත්මකයි! සිංගප්පූරුවේ ඉඳන් ගෝඨාත් ලංකාවට එනවා! චීන ඔත්තු නැවත් ලංකාවට එනවා!
Share on WhatsAppShare on Facebook

ලබන බ්‍රහස්පතින්දා (11) දිනයෙ ලංකාවට අතිශය තීරණාත්මක දවසක් බවට පත්ව තිබේ.

ඒ, තවත් ජාත්‍යන්තර අර්බුදයක ලංකාව සිර කරමින් ලබන බ්‍රහස්පතින්දා (11) චීනයට අයත් සන්නිවේදන නෞකාවක් වන ‘යුවාන් වැන්ග් – 5’ යාත්‍රාව හම්බන්තොට වරායට පැමිණීමට නියමිතව තිබීමත්, සිංගප්පූරුවේ රැදී සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යළි ලංකාවට පැමිණීමට නියමිතව තිබීමත්ය.

මේ වන විටත් චීන නෞකාවට ලංකා මුහුදු තීරයට ඇතුළු වීමට ඉඩ ලබාදීම සම්බන්ධයෙන් ඉන්දීය රජය සිය විරෝධය විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත දැනුම් දීමට පියවර ගෙන තිබේ.

මීට අමතරව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්වරයා වන ගෝපාල් බාග්ලේ මහතාද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී මේ සම්බන්ධයෙන් සිය විරෝධය පළකොට ඇති බව දැනගන්නට ඇත.

ඉන්දියාවට අමතරව ඇමෙරිකානු රජයද මෙම චීන නෞකාව ලංකා මුහුදු තීරයට ඇතුළු වීමට ඉඩ ලබාදීම සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත නිල වශයෙන් විරෝධය පළකිරීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව මෙරට ඇමෙරිකානු තානාපතිවරිය වන ජූලි චන්ග් මහත්මිය ඇමෙරිකානු රජයේ විරෝධය විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත දැනුම්දීමට කටයුතු කොට ඇත.

එමෙන්ම ඉන්දියාව සහ ඇමෙරිකාව ඉන්දීය මුහුදු සීමාව තුළ ඒකාබද්ධ යුද අභ්‍යාසයක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවක්ද දැනගන්නට තිබේ. එය ලබන ඔක්තෝබර් මාසයේදී පැවැත්වීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා අනාවරණ කර ඇත.

මීට අමතරව ලබන බ්‍රහස්පතින්දා (11) දිනයේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යළි දිවයිනට පැමිණීමට සූදානමින් සිටින බව වාර්තා වේ.

ඉකුත් ජූලි 09 වැනිදා ලක්ෂ සංඛ්‍යාත ජනකායක් කොළඹට පැමිණ කොටුවේ පිහිටි ජනාධිපති මන්දිරය අත්පත් කරගැනීමෙන් අනතුරුව ගෝඨාභය රාජපක්ෂ මහතා රටින් පිටවීමට පියවර ගෙන තිබිණි.

ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා සිංගප්පූරුව බලා පිටත්ව ගියේය.

සිංගප්පූරු රජය මගින් දින 14ක තාවකාලික වීසා බලපත්‍රයක් ඒ මහතාට නිකුත් කර තිබූ අතර, පසුව එය තවත් දින කිහිපයකට දීර්ඝ කිරීමට පියවර කර තිබිණි.

ඒ අනුව ලබන සතියේදී එම කාලයද ඉකුත් වීමට නියමිතව ඇති බැවින් ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇත්තේ නැවත වතාවක් ලංකාවට පැමිණීමටය.

එසේ පැමිණෙන හිටපු ජනාධිපතිවරයා මිරිහානේ පිහිටි සිය පෞද්ගලික නිවෙසේ පදිංචි වීමට සැලසුම් කොට ඇති බවද දැනගන්නට ඇත.

SendShareShare
Previous Post

හර්ෂ කතා කරලා තියෙන්නේ සර්ව පාක්ෂික පාලනයක් ගැනලු! මද්දුමබණ්ඩාර කතා කරලා තියෙන්නේ සර්ව පාක්ෂික වැඩපිළිවෙළක් ගැනලු! VIDEO)

Next Post

තනතුරු එපා! පාර්ලිමේන්තු කමිටු ක්‍රමය හරහා රට ගොඩ නගමු! හැබැයි හදිසි නීතියත් ඉවත් කරන්න! මර්දනයත් නවත්වන්න! විපක්ෂනායක ජනාධිපතිටම කියයි! (VIDEO & PHOTOS)

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.