ජනාධිපතිවරයා සමග අද පැවැති සාකච්ජාවල ප්‍රගතිය සම්බන්ධයෙන් සජබ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා සහ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අදහස් දැක්වීය.
එහිදී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසුවේ සර්ව පාක්ෂික වැඩපිළිවෙළක් පිළිබදව ජනාධිපතිවරයා සමග සාකච්ජා කළ බවකි.
නමුත් හර්ෂද සිල්වා මහතා කියා සිටියේ සර්ව පාක්ෂික පාලනයක් පිළිබදව එහිදී සාකච්ජා වූ බවකි.









