• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කතාව හොඳයි ක්‍රියාව බැලිය යුතුයි! පාර්ලිමේන්තු කමිටු හරහා හොඳ දේට සහාය දෙනවා! ඇමැති කටු කන්නෙ නෑ! සජිත් රනිල්ට ප්‍රතිචාර දක්වයි! (VIDEO)

August 3, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
සජිත් අදත් වැලිකඩට යයි! රන්ජනුත් බලාපොරොත්තුවෙන් සිටින ‘පූර්ණ’ නිදහස දෙන ලෙස ඉල්ලයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

ජනාධිපතිවරයා විසින් අද සිදු කරන ලද කතාව මහපොළොවේ යථාර්ථයත් වේ යැයි සිතන බවත් සර්ව පාක්ෂික රජයක් සහ පාර්ලිමේන්තු කමිටු හරහා රට නැවත නගා සිටුවීමේ වැඩසටහනට සවියක් වෙන්න විපක්ෂයක් ලෙස තමන් ඇතුළු පිරිස සූදානම් බවත් එහි දී ඇමති කටු සුප්පු කරන දේශපාලනයකට කිසිසේත්ම සූදානම් නොමැති බවත් අද (3) පාර්ලිමේන්තු නව සභාවාරය අවසානයේ මාධ්යවේදීන් අමතමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ජනාධිපතිතුමාගේ සමස්ත කතාව දෙස බැලීමේදී එය ධනාත්මක හරයාත්මක කතාවක් බව පැවසූ විපක්ෂ නායකතුමා කතාවේ කරුණු ඒ අයුරින්ම ක්‍රියාත්මක විය යුතු බවත් පැවසීය.

එසේම මේ කතාවේ සාධනීයම පැතිකඩ ලෙස සර්ව පාක්ෂික එ්කාබද්ධ වැඩසටහන ක්‍රියාත්මක විය යුතු අාකාරය සම්බන්ධයෙන් මෙහි ප්‍රතිපාදන සදහන්ව අැති බවත් එහි දී එක් පැත්තකින් පක්ෂ නායකයන්ගෙන් සමන්විතවන සභාවක් හරහා කටයුතු කිරීමත්, අනෙක් අතින් ප්‍රජා සහභාගීත්ව රාජ්‍ය පාලනයක් උදෙසා මහජන සභාවක් නිර්මාණය වීමත් අධීක්ෂණ කමිටු ක්‍රියාත්මක වීමත් දක්නට ලැබෙන බවත් එකී කටයුතු අගය කරන බවත් විපක්ෂ නායකතුමා  පැවසීය. 

එසේම එම පාර්ලිමේන්තු අධීක්ෂණ කමිටු වර්තමාන බලතලවලින් ඔබ්බට ගිය ශක්තිමත් කමිටු ක්‍රමයක් හරහා ක්‍රියාත්මක විය යුතු බවට තමන් පෞද්ගලිකව විශ්වාස කරන බවද විපක්ෂ නායකවරයා පැවසීය.

ඉදිරි සර්ව පාක්ෂික වැඩපිළිවෙළක ප්‍රධාන රාමුවේ කොටස් 3 මෙහි සඳහන්ව ඇති බැවින් කවුරුන් හෝ ඇමති කටු සූප්පු කර අවස්ථාවාදී සර්ව පාක්ෂික පාලනයකට ප්‍රවිශ්ඨ වීමට උත්සාහ කරන්නේ නම් එය සර්ව පාක්ෂික පාලනයක් නොවන බවත් එය ජනතාවගේ කරපිට බරක් පටවන පාලනයක් බවත් එම කරුණු ජනාධිපතිවරයාගේ කතාවේ අඩංගු නොවීම ගැන තමා සතුටු වන බව ද විපක්ෂ නායකවරයා පැවසීය.

ජාතික සභාව ශක්තිමත් කිරීම, පක්ෂ නායකයන්ගේ සභාව ශක්තිමත් කිරීම සහ ආංශික අධීක්ෂණ කමිටු බලගන්වා මේ ගමන ඉදිරියට යනවා නම් එය වඩාත් ප්‍රශස්ත බවත් ඒ මහතා පැවසීය.

ප්‍රතිපත්ති පිළිබඳ කිසිදු ගැටලුවක් නොමැති බවත් එම ප්‍රතිපත්ති ක්‍රියාත්මක විය යුතු බවත් එසේ ක්‍රියාත්මක වීමේදී පාර්ලිමේන්තු ආංශික සභා හරහා පමණක් තම සහයෝගය ලබා දීමට කැමති බවත්  විපක්ෂ නායකතුමා  වැඩිදුරටත් කියා සිටියේය.

SendShareShare
Previous Post

ජනපති මැදුරෙන් බියර් වීදුරුවක් අරන් ගිය කෙනාවත් අද අත්අඩංගුවට අරන්!

Next Post

ඉහළ දැමූ දීමනාවත් එක්ක මන්ත්‍රී කෙනෙක්ට දැන් මාසෙකට තෙල් ලීටර් 400ක්!

MORE NEWS

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

Load More
මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

''මාළු හොයන ඇප් එක හදලා තියෙන්නේ'' ''අපි නෙමෙයි.. අපි ආණ්ඩුවට එන්න කළින් ඉඳන් තිබිච්ච එකක් අලුත් දෙයක් නෙමෙයි'' ධීවර නියෝජ්‍ය...

Read more
තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.