ජූලි නම වන දා, ජන අරගලයේ දී ජනාධිපති මන්දිරයට කඩා වැදුණු පුද්ගලයෙකු එහි තිබී බීර වීදුරුවක් සිය නිවසට රැගෙන ගොස් තිබුණු අතර, පොලිසිය එම පුද්ගලයා අත් අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
අත්අඩංගුවට ගෙන තිබෙන පුද්ගලයා රන්ගම ප‍්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි අයෙකි.
ඔහු, සිහිවටනයක් ලෙස අදාල බීර වීදුරුව රැගෙන ගොස් ඇති බව පැවසේ.










