ආණ්ඩුව විසින් දියත් කර ඇති මර්දනයට එරෙහිව සියලුම දෙනා එක්ව සටන් කළ යුතු බව දෙමළ සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා කීය.
ඒ සමහතා පෙන්වා දුන්නේ එදා ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අරගලයට ප්‍රහාර එල්ල කරද්දී වික්‍රමසිංහ මහතා එය හෙළා දකිමින් අදහස් පළ කළ බවකි.










