• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඇමැතිවරු වැඩි කරලා ඔළුගෙඩි මාරු කරලා වැඩක් නෑ! තමන්ට වඩා රට ගැන හිතන්න! රටට බරක් නොවන ජාතික ඒකාබද්ධ වැඩසටහනක් හදන්න! විපක්ෂනායක දැනුම් දෙයි! (VIDEO)

August 1, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
රටේම මිනිස්සු දුක් විඳිද්දී මේ හොර හැත්ත ගෑස්වලිනුත් ගසා කනවා! මුන් හොරා කෑ හැම ඩොලර් එකක්ම රටට අරන් එනවා! හොරුන්ට දඬුවම් දෙනවා! ගෝඨා-රනිල් ශාපය අවසන් කරන සටන සජිත් පිටකොටුවෙන් ආරම්භ කරයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

මේ මොහොතේ රට නිවැරදි ගමන් මාර්ගයට ගෙන යා යුතු ක්‍රමවේද ගැන සාකච්ඡා වුණත් මේ බොහෝ සාකච්ඡාවල දක්නට ලැබෙන්නේ ඔලුගෙඩි මාරු කර ගැනීමේ, ඇමති තනතුරු බෙදා ගැනීමේ දේශපාලන සූදුව බවත් මේ අවස්ථාවේ සිදු විය යුත්තේ තමන් ගැන හිතනවාට වඩා රට ගැන සිතීම වන අතර ඇමතිවරු වැඩිකරගෙන තවත් බරක් රටට නොවී නව ක්‍රමවේදයක් යටතේ ජාතික ඒකාබද්ධතා වැඩසටහනකට එළැබිය යුතු බවත් අද (1) විපක්ෂ නායක කාර්යාලයේ පැවැති එක්සත් ග්‍රාම නිලධාරී සංගමයේ හමුව අමතමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

රට ගැන සිතීමටත්, රටට ප්‍රමුඛතාව දීමටත් කාලය එළැබ ඇති බවත්ආ ත්මාර්ථකාමීත්වය වෙනුවට පරාර්ථකාමීත්වයත් අවස්ථාවාදීත්වය වෙනුවට රටේ මිනිසුන් ගැන සිතිය යුතු බවත්, වරදාන වරප්‍රසාද ලබා ගෙන ජනතාව මත බර පටවනවා වෙනුවට ප්‍රබුද්ධ ලෙස රටේ ප්‍රශ්න විසඳන්න ඉදිරිපත් විය යුතු බවත් විපක්ෂ නායකතුමා පැවසීය. 

එකාබද්ධ රට ගොඩනැගීම් වැඩසටහනට පක්ෂ විපක්ෂ සියලු දෙනාට පාර්ලිමේන්තු කමිටු ක්‍රමයක් හරහා සාධනීය දායකත්වය ලබා දීමට හැකි බව කී ඒ මහතා, වරදාන ලබා ගෙන අධි සුඛෝපභෝගී ජීවිත ගත කිරීමට කාලය නොවන බවත්, මේ අවස්ථාවේ සිදු විය යුත්තේ සහභාගීත්ව සංවර්ධනයක් තුළින් රට ගොඩ නැගීම බවත් පැවසීය. ඒ සම්බන්ධයෙන් තමන් ඇතුළු සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය විශාවාසය තබන බවද විපක්ෂ නායකතුමා වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

හිටපු ජනාධිපතිතුමාට එන්න අයිතිය තියෙනවා! ආවොත් ආරක්ෂාව දෙන්න ඕන! දේශපාලනය කරනවා නම් අපි සාදරයෙන් පිළිගන්නවා! පොහොට්ටු මහලේකම්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්! (VIDEO)

Next Post

රනිල් එවපු ලියුමට විමල් වහා උත්තර යවයි! අපි එවපු යෝජනාව ඔබතුමා තේරුම් අරන් නෑ! ඔබතුමාගේ පරණ උපදේශකයන් එකතු වෙලා හදන යෝජනාවලට මහජන විශ්වාසය දිනාගන්න බැරි බව තේරුම් ගන්න! දැන්වත් පොදු වැඩපිළිවෙළක් හදන්න!

MORE NEWS

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?
Exclusive

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

Load More
නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?
Exclusive

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

ගෙවුණු දින 7 ඇතුළත රට පුරා වෙඩිතැබීමේ සිදුවීම් 7ක් සිදුව ඇති බව පොලිස් ආරංචි මාර්ග අනාවරණ කරයි.Sri Lanka Latest News...

Read more
ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…!  Sri Lanka Latest News

හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…! Sri Lanka Latest News

ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.