රත්ගම මැදගොඩ ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයකු මරුමුවට පත්ව ඇති බව පොලිසිය කියයි.
තවත් පුද්ගලයන් දෙදෙනකු තුවාල ලබා රෝහල්ගත කොට ඇත.
පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන ආරම්භ කොට තිබේ.

අකුරැස්ස මාලිමා සභාපතිවරයාගේ පහර දීමක් හේතුවෙන් පුද්ගලයකු රෝහල්ගත වී තිබේ.Sri Lanka Latest News
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.