• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අභ්‍යවකාශයේ තිබූ ටොන් 25ක් බර චීන රොකට්ටුවේ කොටස් පෘථිවියට කඩන් වැටෙයි! (VIDEOS)

July 31, 2022
in Exclusive
Reading Time: 7 mins read
A A
අභ්‍යවකාශයේ තිබූ ටොන් 25ක් බර චීන රොකට්ටුවේ කොටස් පෘථිවියට කඩන් වැටෙයි! (VIDEOS)
Share on WhatsAppShare on Facebook

පසුගිය ජූලි 24 වැනිදා කක්ෂ ගතකරන ලද චීන CZ5B රොකට්ටුව ඊයේ රාත්‍රියේ පෘථිවියට කඩා වැටුණි.

අපේක්ෂිත ප්‍රදේශ අතර ඉන්දියන් සාගරයට වැඩි සම්භාවිතාවක් ද පැවති අතර, ඊයේ රාත්‍රියේ එම කොටස් පිලිපීනයේ සුලු මුහුදට කඩා වැටුණි.

මෙමගින් අභ්‍යාවකාශයට රැගෙන යන ලද්දේ චීන අභ්‍යාවකාශ මධ්‍යස්ථානය වෙත උපකරණ තොගයකි.

ටොන් 25 ක් බර එම රොකට්ටුවේ අවශේෂ කොටස්  පෘථිවි කක්ෂයට එපිටින් නිදහසේ පාවෙන බවත් ඒවා කුමන මොහොතක හෝ පෘථිවියට ඇතුලුවිය හැකි බවටත් අනාවැකි පළවිය.

ඒ සමග ලොවපුරා අවධානය යොමුවූයේ ඒවා ගොඩබිමකට කඩා වැටේද යන බියෙනි.

ටොන් 25ක් බර රොකට්ටුවේ ටොන් 10 ක පමණ කොටස් පෘථිවියට කඩා වැටෙන බවට අනාවැකි පළවූ නමුත් බොහොමයක් කොටස් පෘථිවි කක්ෂයට ඇතුළු වීමේ දී දැවී ගොස් තිබූ බව වාර්තා වේ.

#China:The debris of the upper stage of the Long March 5B Y3 rocket (#CZ5B) has re-entered the atmosphere in #Sulu sea around 119.0°E, 9.1°N, and most of the components have been burnt out during re-entry. pic.twitter.com/StX0QDmYiA https://t.co/WgrJXtD7dX

— Wᵒˡᵛᵉʳᶤᶰᵉ Uᵖᵈᵃᵗᵉˢ𖤐 (@W0lverineupdate) July 30, 2022

Another footage of The debris of the upper stage of the Long March 5B Y3 rocket (#CZ5B) has re-entered into the Earth atmosphere, and most of the components have been burnt out during re-entry. pic.twitter.com/ABdxbwvLFj

— Wᵒˡᵛᵉʳᶤᶰᵉ Uᵖᵈᵃᵗᵉˢ𖤐 (@W0lverineupdate) July 30, 2022
SendShareShare
Previous Post

දින 52ක කුමන්ත්‍රණය වෙලාවේ රටේම උත්තරීතර තැන වෙච්ච පාර්ලිමේන්තුවේ සභා ගැබට හානි කළා! කිසිම කෙනෙක්ට දඬුවම් දුන්නේ නෑ! අද ජනපති මැදුරේ ස්විමින් පූල් එකේ සබන් ගාලා නෑවා කියලා නඩු දාන්න යනවා! මොන විහිළුවක්ද මේ! (VIDEO)

Next Post

ගෝල්ෆේස් ප්‍රහාරයෙන් ජාත්‍යන්තරයම ඇවිස්සෙයි! සැප්තැම්බර් ජිනීවා සැසිය බරපතළයි! වෙනදා අලුත් ජනාධිපතිට එන සුබ පැතුම් කෝ? කණ්ඩායම් රැස්වීමට රනිල් එක්කන් ආ අමුත්තෝ දෙන්නා! මෛත්‍රී-විමල් රනිල් ළඟට! බැසිල් ආයෙත් වැඩ පටන් ගනී! සජිත් අරගලකරුවන්ට හයිය දෙන තීන්දුවක! (රාජ්‍ය රහස්) EXCLUSIVE

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper