ආරම්භ කළ අරගලය ජයග්‍රාහීව අවසන් කිරීම සදහා අගොස්තු 9 වැනිදා කොළඹට පැමිණෙන ලෙස ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා අද පාර්ලිමේන්තුවේදී සදහන් කර සිටියේය.
අද රාජපක්ෂවරු ඔවුන්ගේ ඉත්තෙක් දාගෙන සිය ආරක්ෂාව සලසාගෙන ඇති බවද ඒ මහතා කීය.

සමහර පැතිවල පැමිණිලි කරාම ඩෙංගු රෝගියෙක් ඉන්නවා ඇවිල්ලා දුම් ගහන්න කියලා ප්‍රාදේශීය සභාවෙන් කියනවා එක රෝගියෙක් හිටියට මදි අඩුම තරමේ...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.