• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

යුද්ධය වෙලාවේ රටට එරෙහි වීම දේශද්‍රෝහී ක්‍රියාවක් නෙමෙයිද? බලය ගන්න රනිල් ඕනෑම දේශද්‍රෝහී ක්‍රියාවක් කරාවි! දේශද්‍රෝහි රනිල් වික්‍රමසිංහට ශ්‍රීලංකාවේ ජනාධිපති ලෙස කටයුතු කිරීමට කිසිදු සදාචාරාත්මක අයිතියක් නෑ! යුද්ධය දිනපු ෆීල්ඩ් මාෂල් රනිල් කරපු දේට උත්තර දෙයි!

July 24, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
යුද්ධය වෙලාවේ රටට එරෙහි වීම දේශද්‍රෝහී ක්‍රියාවක් නෙමෙයිද? බලය ගන්න රනිල් ඕනෑම දේශද්‍රෝහී ක්‍රියාවක් කරාවි! දේශද්‍රෝහි රනිල් වික්‍රමසිංහට ශ්‍රීලංකාවේ ජනාධිපති ලෙස කටයුතු කිරීමට කිසිදු සදාචාරාත්මක අයිතියක් නෑ! යුද්ධය දිනපු ෆීල්ඩ් මාෂල් රනිල්  කරපු දේට උත්තර දෙයි!
Share on WhatsAppShare on Facebook

යුද්ධය සිදු කරන වෙලාවේදී ලංකාවට උපකාර නොකරන ලෙසට රනිල් වික්‍රමසිංහ මහතා ජපන් රජයෙන් කර ඇතැයි කියන ඉල්ලීම හෙළා දැකීමට එවක යුද්ධය ජයග්‍රහණය කිරීම සදහා අණ දුන් යුදහමුදාපතිවරයා වන සරත් ෆොන්සේකා මහතා කටයුතු කර ඇත.

එම නිවේදනය මෙසේය.

ශ්‍රීලංකා යුධ හමුදාව ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාව, සිවිල් ආරක්ශක බලකාය සහ පොලීසිය, ත්‍රස්තවාදයට එරෙහි සටනේ යෙදී සිටින මොහොතක රටට එරෙහිව ජපාන රජයෙන් මෙවන් ඉල්ලීමක් එවකට විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා සිදු කලේද?

එසේ නම් එය රටට එරෙහි දේශද්‍රෝහි ක්‍රියාවක් නොවේද?

බලය ලබාගැනීම වෙනුවෙන්‍ රටට ජනතාවට එරෙහිව ඕනෑම ක්‍රියාවක් කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා පසුබට නොවන බවට මෙය කදිම උදාහරණයක් නොවේද.

‍රාජපක්ශලා සමග බාල දේශපාලන ඩීල් සහ කූට උපක්‍රම හරහා බලය ඩැහැගත් රනිල් වික්‍රමසිංහ සිය බලය රැකගැනීමට රටට එරෙහි ඕනෑම දේශද්‍රෝහි ක්‍රියාවක් සිදුකිරීමට පසුබට නොවනු ඇති බවට මෙය කදිම සාක්ශියක් බව රටේ සියලු පුරවැසි ජනතාව තේරුම් ගත යුතුය.

ජනබලයක් හෝ ජනමතයක් නොමැති දේශද්‍රෝහි රනිල් වික්‍රමසිංහට ශ්‍රීලංකාවේ ජනාධිපති ලෙස කටයුතු කිරීමට කිසිදු සදාචාරාත්මක අයිතියක් නැති බව ජනතාව එකහඬින් කියා සිටිය යුතුය.

SendShareShare
Previous Post

2880ට ගත්ත සීසන් එක දැන් 6000යි! ‌කැකිරාවෙ ඉඳන් කොටුවට 1300යි! කොටුවෙ ඉඳන් කැකිරාවට 1200යි! මේක විකාරයක්! දුම්රිය ඇතුළෙන්ම කියන කතාව! (VIDEO)

Next Post

ලංකාවට සල්ලි නොදෙන ලෙස රනිල් ජපානෙන් කළ ඉල්ලීම පත්තු වෙයි! විපක්ෂනායකත් වහා ප්‍රතිචාර දක්වයි!

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper