• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගෝඨාට එරෙහිව සිංගප්පූරුවේ නීතිපති දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් එයි! වහාම අත්අඩංගුවට ගන්න!

July 24, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
ගෝඨාට එරෙහිව සිංගප්පූරුවේ නීතිපති දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් එයි! වහාම අත්අඩංගුවට ගන්න!
Share on WhatsAppShare on Facebook

සිවිල් යුද්ධයේ අවසන් අදියරේ දී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිදු කරන ලද මැදිහත් වීම සම්බන්ධයෙන් ඔහු අත් අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් ප‍්‍රබල මානව හිමිකස් සංවිධානයක් සිංගප්පූරු නීතිපතිවරයා වෙත පැමිණිල්ලක් ගොනු කර තිබේ.

හිටපු ජනාධිපතිවරයාට එරෙහිව චෝදනා ගොනු කර තිබෙන, සත්‍යය සහ යුක්තිය සදහා වූ ජාත්‍යන්තර ව්‍යාපෘතිය [The International Truth and Justice Project (ITJP) ] නම් එම සංවිධානය චෝදනා කරන්නේ, සිවිල් යුද්ධයේ අවසන් සමයේ දී රටේ ආරක්ෂාව භාර ප‍්‍රධානියා ලෙස ගෝඨාභය රාජපක්ෂ, ජිනීවා සම්මුතීන් බරපතල ලෙස උල්ලංඝණය කර ඇති බවයි.

සත්‍යය සහ යුක්තිය සදහා වු ජාත්‍යන්තර ව්‍යාපෘතිය – දකුණු අපි‍්‍රකාව පදනම් කරගත් සංවිධානයකි.

විශ්වීය අධිකරණ බලය මත පදනම්ව, ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව එල්ල වී තිබෙන චෝදනා සම්බන්ධයෙන් සිංගප්පූරුවේ දී ඔහුට නඩු පැවරිය හැකි බව එම සංවිධානය පවසයි.

මේ සම්බන්ධයෙන් විමසීම සදහා දැනට සිංගප්පූරුවේ රැදී සිටින ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධ කර ගැනීමට රොයිටර් පුවත් සේවය උත්සාහ දරා ඇති නමුත්, එම උත්සාහය අසාර්ථක වූ බව පවසා තිබේ.

රොයිටර් පුවත් සේවය, සිංගප්පූරුවේ නීතිපති දෙපාර්තමේන්තුව හා සම්බන්ධ වී ඇති අතර, ජූලි මාසයේ 23 වන දා සත්‍යය හා යුක්තිය සදහා වූ ජාත්‍යන්තර ව්‍යාපෘතිය නම් සංවිධානයෙන් තමන්ට ලිපියක් ලැබී තිබෙන බව ඔවුන් රොයිටර් පුවත් සේවය වෙත තහවුරු කර තිබේ.

මීට පෙර, කැලිෆෝනියාවේ වාහන නැවතුම් පොළක දී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අතට කිසියම් නිළධාරිනියක විසින් ලිපිගොනුවක් භාර දෙන ඡුායාරූප මෙරට මාධ්‍යය මගින් විකාශය කළ අතර, එම ලිපි ගොනුව, ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව සත්‍යය සහ යුක්තිය සදහා ජාත්‍යන්තර ව්‍යාපෘතිය [ITJP] විසින් මීට පෙර පවරන ලද නඩුවකට අදාල බව පැවසේ.

https://www.reuters.com/article/us-sri-lanka-crisis-rajapaksa-exclusive/exclusive-rights-group-seeks-arrest-of-former-sri-lanka-president-rajapaksa-in-singapore-idUSKBN2OZ06D?fbclid=IwAR3YNZFApsqpuH4G85Zg0YS8CcPYSgek9wH9hXxNsX8yAEWql4yJqFz7Ih4

SendShareShare
Previous Post

රාජ්‍ය සේවකයන්ට තවත් මාසයක් ගෙදර ඉන්න කියයි!

Next Post

වැඩි වෙනවා වැඩි වෙනවා වැඩි වෙනවා කියන කරන්ට් බිලේ පවර් එක…

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.