• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අද දවසට තෙල් පෝලිමේ දෙවැනි මරණයත් වාර්තා වෙයි! මතුගම පෝලිමේ තදබදයෙන් සිහි නැතිව වැටිලා!

July 22, 2022
in Exclusive
Reading Time: 1 min read
A A
අද දවසට තෙල් පෝලිමේ දෙවැනි මරණයත් වාර්තා වෙයි! මතුගම පෝලිමේ තදබදයෙන් සිහි නැතිව වැටිලා!
Share on WhatsAppShare on Facebook

මතුගම පැලවත්ත ඉන්ධන පිරවුම්හලේ ඇති වූ තදබයක් අතර තුර පෝලිමේදී තෙරපීමට ලක් වූ පුද්ගලයකු අසනීප වී රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි මීගහතැන්න පොලිසිය පවසයි

මෙසේ මියගොස් ඇත්තේ වලල්ලාවිට අවිත්තාවේ පදිංචි පී. ඒ. ගුණසිරි නමැති 65 පමණ වියැති පුද්ගලයකු බව පොලිසිය පවසයි

කෑන්වලට ඉන්ධන ලබා ගැනීම සඳහා මෙම පුද්ගලයා පෝලිමේ සිටියදී අධික තදබදය නිසා තෙරපීමට ලක්ව සිහිසුන්ව බිම වැටුණවිට එම ස්ථානයේ සිටි ප්‍රදේශවාසීන් මෝටර් රථයකින් මීගහතැන්න රෝහලට රැගෙන යන ලදී

එහිදී මෙම පුද්ගලයා මරණයට පත්ව ඇතැයි පොලිසිය සඳහන් කරයි මෙම ඉන්ධන පිරවුම්හලේ ,ඉන්ධන නිකුත් කිරීමේදී රජය විසින් නියම කර ඇති ක්‍රමවේදය ක්‍රියාත්මක නොවුණු අතර , මෙයට පෙරද නිරතුරුවම බොහෝ අක්‍රමිකතා සිදුවූ බව ප්‍රදේශවාසීහු පවසති. -ලංකාදීප

SendShareShare
Previous Post

දිව්රුම් දීලා පැය 24ක් යන්න ඉස්සෙල්ලා කරපු නින්දිත ප්‍රහාරය පිළිකුලෙන් යුතුව හෙළා දකිනවා! සිද්ධ වෙච්ච ජාත්‍යන්තර අපකීර්තියට ජනාධිපතිවරයා ඍජුවම වගකිව යුතුයි! කාදිනල් හිමිපාණන්ගෙන් විශේෂ ප්‍රකාශයක්! (VIDEO)

Next Post

ව්‍යවස්ථාව ආරක්ෂා කරනවා කියපු රනිල්ම අද ව්‍යවස්ථාව කඩලා තිරිසන් ප්‍රහාරයක් අරගලකරුවන්ට මුදා හැරියා! සියලු පක්ෂ මර්දනයට එරෙහිව එකමුතු වීමට කාලය ඇවිත්! අරගලයේ මහමොළකරුගෙන් සියලු දෙනාටම විවෘත ආරාධනාවක්! (VIDEO)

MORE NEWS

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

වැවිලි වගාවල ආයෝජනය කරන එක කිසිම තැනකින් නියාමනය වෙන්නේ නෑ! ඔය කියන විදිහට 30%ක පොලියක් කවදාවත් දෙන්නත් බෑ.. ලැබෙන්නෙත් නෑ.. අන්තිමට සල්ලිත් නෑ! මේවා පිරමිඩ ජාවාරම්! දැනටමත් සමාගම් 18ක් ගැන විමර්ශන පටන් ගත්තා! ඉදිරියේදී නීති ක්‍රියාමාර්ග ගන්නවා! මහබැංකු අධිපති හොර ‘ප්ලාන්ටේෂන්ලාට’ එරෙහිව වැඩ පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News

මුහුණු වහගෙන ලංකාවට අරන් ආ පාතාලයේ මහකෙරුමෝ දෙන්නා! I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

අමෙරිකා ඉරාන ගිවිසුම අත්සන් කරන්න කඹ ඇදිල්ලක්! ට්‍රම්ප් අද ලෑස්තියි! කමේනි ලෑස්ති නෑ! I Sri Lanka Latest News

Load More
පොකට් එකේ තියෙන්නේ කෝටිපති යෝගයක්ද? ණය කන්දකට පාර කපන වින්නැහියක්ද? ඉල්කම් අස්සේ හැංගුණු දෛවයේ රහස්…! Sri Lanka Latest News
Astrology

උදෑසන අවදි වූ මොහොතේ සිට රාත්‍රී නින්දට යනතුරුම අපේ අතින් අත හැරෙන්නේ නැති, අපේ ජීවිතයේ සමීපතම සෙවණැල්ල බවට පත්ව ඇති...

Read more
වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)

වැවිලි වගාවල ආයෝජනය කරන එක කිසිම තැනකින් නියාමනය වෙන්නේ නෑ! ඔය කියන විදිහට 30%ක පොලියක් කවදාවත් දෙන්නත් බෑ.. ලැබෙන්නෙත් නෑ.. අන්තිමට සල්ලිත් නෑ! මේවා පිරමිඩ ජාවාරම්! දැනටමත් සමාගම් 18ක් ගැන විමර්ශන පටන් ගත්තා! ඉදිරියේදී නීති ක්‍රියාමාර්ග ගන්නවා! මහබැංකු අධිපති හොර ‘ප්ලාන්ටේෂන්ලාට’ එරෙහිව වැඩ පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper