• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජවිපෙට අලුත් නායකයෙක්: ලාල්කාන්තද-බිමල්ද? තීන්දුව ළගදීම

December 17, 2019
in Exclusive, Uncategorized
Reading Time: 2 mins read
A A
ජවිපෙට අලුත් නායකයෙක්: ලාල්කාන්තද-බිමල්ද? තීන්දුව ළගදීම
Share on WhatsAppShare on Facebook

ජනතා විමුක්ති ‌පෙරමුණ සදහා නව නායකයකු පත් කරගැනීම සම්බන්ධයෙන් එම පක්ෂය අවසන් තීන්දුවක් ‌ගෙන ඇති බව දැනගන්නට තිබේ.

අනුර කුමාර දිසානායක මහතා ඉකුත් ජනාධිපතිවරණ‌යේදී පරාජයට පත්වී‌මෙන් අනතුරුව පැවැති පළමු ‌දේශපාලන මණ්ඩල රැස්වීමේදීම ඒ මහතා සිය පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කිරීම ‌මේ සදහා ‌හේතු වී ඇති බව දැනගන්නට තිබේ.

එහිදී අනුර කුමාර දිසානායක මහතා පක්ෂයට දැනුම් දී ඇත්තේ ඊළග නායකයා ‌ලෙස බිමල් රත්නායක මහතා පත් කරන ‌ලෙස තමන් ‌යෝජනා කර සිටින බවකි.

නමුත් ඒ අවස්ථාවේදී රැස්වීමේ සිටි තවත් පිරිසක් ප්‍රකාශ ‌කොට ඇත්තේ නායකත්වය සදහා ‌කේ.ඩී. ලාල්කාන්ත මහතා පත් කළ යුතු බවකි.

ඒ අනුව නව නායකත්වය සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ‌ගෙන ‌නොමැති අතර නව නායකයකු පත් කරන ‌තෙක් අනුර කුමාර දිසානායක මහතා යටතේම පක්ෂ නායකත්වය තැබීමට තීන්දු වී ඇත.

කෙසේවෙතත් ඉදිරි සති කිහිපය ඇතුළත නියත වශයෙන්ම ජවිපෙට නව නායකයකු පත් ‌කොට එළඹෙන මහමැතිවරණය එම නායකත්වය යටතේ ‌මෙහෙයවීමට පක්ෂය තීන්දු කර ඇති බවද දැනගන්නට තිබේ.

SendShareShare
Previous Post

ගාමිණී අබේරත්නට මහින්ද වෘත්තීය සමිති බාරදෙයි

Next Post

ත්‍රිරෝද රියැදුරන්ට හැදෙන්න මාස 3ක පරිවාස කාලයක්

MORE NEWS

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

Load More
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

තනතුරේ හයිය අරන් මෙයාගේ හැසිරීම....Sri Lanka Latest News

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper