• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනතා මතයට කන් දුන්නේ නෑ! ඒ නිසා හිටපු ජනාධිපතිතුමාට යන්න වුණා! එසේ නොවුණොත් නැවත වෙන්නේ ඒකමයි! (VIDEO)

July 20, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
තරගකාරීත්වය අයින් වෙනවා! ඩොලර් ගේනවා වෙනුවට කොමිස් ගහනවා! රටට පෙන්වන්නේ බොරුවක්! මේක වංචාවක්! එක මාෆියාවක් වෙනුවට තව මාෆියාවක් හදන්න යනවා! මේ දූෂිත පනත්වලට අත උස්සන්න අපි සූදානම් නෑ! කංචනගේ විදුලි පනත සජිත් පාර්ලිමේන්තුවේදී පතුරු යවයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

69 ලක්ෂයකට අධික මනාප සංඛ්‍යාවක් ලබා ගනිමින් බලයට පත් වූ හිටපු ජනාධිපතිවරයාට ධුරය හැර යාමට සිදු වූයේ ජනතා මතයට කන් නොදුන් නිසා බවත් මේ බව පාර්ලිමේන්තුවේ සිටින සියලු දෙනා හොදින් අවබෝධ කර ගත යුතු බවත් එසේ නොවුනහොත් සිදු වන්නේ හිටපු ජනාධිපතිවරයට වුන දේ බවත් අද පාර්ලිමේන්තුව අමතමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පවසා සිටියේ අද (20) පාර්ලිමේන්තුවේ දී ය.

පාර්ලිම්න්තුව තුළ තිබිය යුතුතේ ව්‍යවස්ථානුකූලතවය බවත් එසේ නොමැතිව කැලෑ නීතිය රජ කිරීම නොවන බවත් පැවසූ විපක්ෂ නායකතුමා වැඩිදුරටත් කියා සිටියේ තමා ජනාධිපතිවරණ අපේක්ෂයකු ලෙස ඉදිරිපත් නොවුනේ 2019 මහමැතිවරණයේ ජනවරමට ගරු කරමින් බවද පැවසීය. එසේම විපක්ෂයක් ලෙස පසුගිය කාලයේ හුස්ම වැඩසටහන ක්‍රියාත්මක කරමින් ජනතාව වෙනුවෙන් විශාල වැඩකොටසක් ඉටු කළ බව පැවසු විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේ බලය තිබුනා හෝ නැතා ජනතාව වෙනුවෙන් නිරන්තරෙයන් කැපවන බවයි.

ඉදිරි කටයුතු කරගෙන යාම සඳහා අභිනව ජනාධිපති වරයාට සුභ පතන බව පැවසූ විපක්ෂ නායකතුමා, රට ගොඩනැගීම සියලු දෙනාගේ අපේක්ෂාව විය යුතු බවද පැවසීය.

SendShareShare
Previous Post

මගේ තාත්තා ගමේ බුලත්විට කන විදුහල්පතිවරයෙක්! අපි ගම්වල මිනිස්සු! මම කවදාවත් කාර් පර්මිට් අරගෙන නෑ! ජනපති ජන්දයෙන් පැරදුණු ඩලස් පාර්ලිමේන්තුවේදී කළ සංවේදී කතාව! (VIDEO)

Next Post

පාර්ලිමේන්තුවේ අද පිළිබිඹු වුණේ විකෘති ප්‍රතිපලයක්! එළියේ මතය මේක නෙමෙයි! ජන්දෙන් පස්සේ අනුර පාර්ලිමේන්තුවේදී කියයි! (VIDEO)

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.