පොහොට්ටුවේ මන්ත්‍රී සමන් ප්‍රිය හේරත් මහතා අද දිනයේ සභාවට පැමිණ තිබුණේ රෝගාතුරව සිටින අතරවාරයේදීය.
මේ හේතුවෙන් පාර්ලිමේන්තු මහලේකම්වරයාගේ විශේෂ අවසරයක් මත ජන්දය භාවිත කළ මන්ත්‍රීවරයා වහාම රෝහල්ගත වීම පිණිස සභාවෙන් පිටව යනු දැකගත හැකිවිය.

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.