• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනාධිපති ඉල්ලා අස්වන බව කීවේ වාචිකව විතරයි -කතානායක! සියලු පක්ෂ නායකයන් රනිල්ට ඉල්ලා අස්වෙන්න කියයි! රනිල් නිහඬව සිටියි! සිකුරාදා පාර්ලිමේන්තුව කැඳවයි! ලබන බදාදා ජනාධිපති තෝරන ජන්දයක්! EXCLUSIVE

July 11, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
ජනාධිපති ඉල්ලා අස්වන බව කීවේ වාචිකව විතරයි -කතානායක! සියලු පක්ෂ නායකයන් රනිල්ට ඉල්ලා අස්වෙන්න කියයි! රනිල් නිහඬව සිටියි! සිකුරාදා පාර්ලිමේන්තුව කැඳවයි! ලබන බදාදා ජනාධිපති තෝරන ජන්දයක්! EXCLUSIVE
Share on WhatsAppShare on Facebook

අද පස්වරුවේ පාර්ලිමේන්තුවේ පැවැති පක්ෂ නායක රැස්වීම ඉතා උණුසුම් මුහුණුවරක් ගෙන ඇති බව වාර්තා වේ.

මෙහිදී පක්ෂ නායක රැස්වීම ආරම්භයේදීම කතානායකවරයා දැනුම් දී ඇත්තේ ජනාධිපතිවරයා තමන්ට 13 වැනි දින ධූරයෙන් ඉවත් වන බව වාචිකව පමණක් දැනුම් දී ඇති බවත්, තවමත් එය ලිඛිතව ලැබී නැති බවත්ය.

ඉන් අනතුරුව රැස්වීමට සහභාගී වී සිටි සියලුම පක්ෂ නායකයන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා අස්වන ලෙසට දැඩිව ඉල්ලීමක් කොට ඇත.

නමුත් ඊට අගමැතිවරයා නිසි පිළිතුරක් ලබා දී ‌නොමැති බව වාර්තා වේ.

එහිදී රනිල් වික්‍රමසිංහ මහතා හා රවුෆ් හකීම්, එම්.ඒ. සුමන්තිරන් යන මහත්වරුන් අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුව ඇති බවක් දැනගන්නට ඇත.

කෙසේවෙතත් අවසානයේදී තින්දු වී ඇත්තේ ලබන සිකුරාදා දිනයේදී පාර්ලිමේන්තුව නැවත කැදවීමටය.

ඉන් අනතුරුව ලබන බදාදා දිනයේදී පාර්ලිමේන්තුව කැදවා ජනාධිපතිවරයකු පත් කර ගැනීමට තීරණය වී ඇති බවද දැනගන්නට තිබේ.

SendShareShare
Previous Post

රනිල්-සජිත්-මෛත්‍රී- අනුර පාර්ලිමේන්තුවට එයි! තීරණාත්මක පක්ෂ නායක රැස්වීම ආරම්භ වෙයි!

Next Post

ජනාධිපති මන්දිරය-ජනාධිපති ලේකම් කාර්යාලය-අරලිය ගහ මන්දිරය අල්ලාගෙන විනාශ කරලා… මගේ ගේ විතරක් නෙමෙයි! මෙන්න අගමැති ජාතිය අමතා කළ ප්‍රකාශය! (VIDEO)

MORE NEWS

Exclusive

අමෙරිකාව එවපු ලියුමට අත්සන් කරන්න ලංකාව බෑ කීමෙන් අලුත් අර්බූදයක්! අනුර ආ උත්සවයට එනවා කියපු ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත ගෝර් අන්තිම මොහොතේ ආවේ නැත්තේ විරෝධය පාන්නද? රාජ්‍ය රහස්!  I Sri Lanka Latest News

රනිල් කියුබාවේ සංචාරයක! අමෙරිකාවට යන්නේ ඊට පස්සේ! I Sri Lanka Latest News
Exclusive

CIDය මෛත්‍රීව අතහරියි!  I Sri Lanka Latest News

අමෙරිකාව දැනට ගහලා තියෙන බද්දට ට්‍රම්ප් ගහපු අලුත් 30%ක බද්දත් එකතු වෙනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂගේ ගෙදරට යවපු භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වාර්තාව මුදල් කමිටුවට යවයි! හර්ෂණ සූරියප්පෙරුමට හෙට මුදල් කමිටුවට එන්න කියයි!  I Sri Lanka Latest News

ආපදාවෙන් පස්සේ පේන්නවත් හිටපු නැති ටිල්වින් මෙන්න පන්සලේ තිබ්බ පිංකමකින් එළියට එයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥයන් එක්ක ටිල්වින් ගල් අඟුරු කොමිසමට ඇවිත් මැයි රැලියේදී කරපු කතාවට සමාව ඉල්ලයි! කොමිසම ටිල්වින්ට අනතුරු අඟවයි! I Sri Lanka Latest News

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල-විදුලි බිල තවත් වැඩිවෙනවද? සෝලා පවර්වලට මොකද වෙන්නේ? බලශක්ති අර්බුදයෙන් ගොඩඑන්න පුළුවන්ද? බලශක්ති නියෝජ්‍ය ඇමැති ඉල්ලියාස් කතාකරයි! VIDEO I Sri Lanka Latest News

Load More
Exclusive

අමෙරිකාව එවපු ලියුමට අත්සන් කරන්න ලංකාව බෑ කීමෙන් අලුත් අර්බූදයක්! අනුර ආ උත්සවයට එනවා කියපු ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත ගෝර් අන්තිම මොහොතේ ආවේ නැත්තේ විරෝධය පාන්නද? රාජ්‍ය රහස්!  I Sri Lanka Latest News

අමෙරිකාව එක්ක අලුත් අවුලක් ​අවස්ථා ගණනාවකදීම ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිතයා වූ දකුණු සහ මධ්‍යම...

Read more
රනිල් කියුබාවේ සංචාරයක! අමෙරිකාවට යන්නේ ඊට පස්සේ! I Sri Lanka Latest News

CIDය මෛත්‍රීව අතහරියි!  I Sri Lanka Latest News

අමෙරිකාව දැනට ගහලා තියෙන බද්දට ට්‍රම්ප් ගහපු අලුත් 30%ක බද්දත් එකතු වෙනවා! VIDEO I Sri Lanka Latest News

හර්ෂගේ ගෙදරට යවපු භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වාර්තාව මුදල් කමිටුවට යවයි! හර්ෂණ සූරියප්පෙරුමට හෙට මුදල් කමිටුවට එන්න කියයි!  I Sri Lanka Latest News

ආපදාවෙන් පස්සේ පේන්නවත් හිටපු නැති ටිල්වින් මෙන්න පන්සලේ තිබ්බ පිංකමකින් එළියට එයි! VIDEO I Sri Lanka Latest News

නීතීඥයන් එක්ක ටිල්වින් ගල් අඟුරු කොමිසමට ඇවිත් මැයි රැලියේදී කරපු කතාවට සමාව ඉල්ලයි! කොමිසම ටිල්වින්ට අනතුරු අඟවයි! I Sri Lanka Latest News

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper