සිරස මාධ්‍යවේදීන්ට අගමැති නිවස ඉදිරිපිටදී පොලිසියෙන් පහර දෙන අවස්ථාවේ එහි සිටි සිවිල් ඇදුමින් සැරසුණු පුද්ගලයකු පිළිබදව මේ වනවිට මහත් ආන්දෝලනයක් මතුව තිබේ.
සිරස මාධයයද මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කර ඇති නමුත් මෙතෙක් ඊට නිසි පිළිතුරක් ලබා දීමට බලධාරීන් අපොහොසත් වී ඇත.









