අගහරුවාදා දිනය ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට ස්වදේශ කටයුතු අමාත්‍යංශය පියවර ගෙන ඇත.
ඒ අනුව එදින ජාතික කොඩිය අඩ කුඹු කරන ලෙස අමාත්‍යංශය ඉල්ලීමක් කොට ඇත.
ඝාතනයට ලක්වූ හිටපු ජපන් අගමැති ෂින්සෝ අබේ මහතා වෙනුවෙන් මෙම ශෝක දිනය ප්‍රකාශයට පත් කොට තිබේ.










