සාමකාමී සහ ප්‍රජාතන්ත්‍රවාදී අයුරින් බලය හුවමාරු කොටගෙන නව ආණ්ඩුවක් පිහිටුවා ජනතාවගේ ගැටලුවලට ඉක්මන් පිළිතුරු ලබා දෙන ලෙස ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මිය සදහන් කරයි.
නිවේදනයක් නිකුත් කරමින් ඇය පෙන්වා දෙන්නේ මාධ්‍යවේදීන්ට ඒ=ල්ල වූ ප්‍රහාර පිළිබදවද අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුවිය යුතු බවකි.
— Ambassador Julie Chung (@USAmbSL) July 10, 2022










