විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ දින පාර්ලිමේන්තුවේදී ජපාන තායිසෙයි සමාගමෙන් අමාත්‍යවරයකු පගා ගෙන ඇති බවට බරපතළ චෝදනාවක් කළේය.
එම චෝදනාව සිදු කොට පැය කිහිපයක් ගතවීමට මත්තෙන් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා හට සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට සිදුවිය.
මේ ඊට අදාළ වීඩියෝවය.










