රනිල් වික්‍රමසිංහ මහතා රට බාරගතහොත් පැය 48න් පෝලිම් අවසන් කරන බව එජාප සභාපති වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කොට තිබුණේ ඉකුත් මාර්තු මස 28 වැනි දිනය.
ඒ බව රනිල් වික්‍රමසිංහ මහතාගේ මාමණ්ඩිය වූ රංජිත් විජයවර්ධන මහතාට සහ මස්සිනා වූ රුවන් විජයවර්ධන මහතාට අයත් ලංකාදීප පුවත්පත 29 වැනි දින වාර්තා කර තිබුණේ මේ ආකාරයටය.











