ආණ්ඩුවට ලබා දෙන ආධාර නිසි ලෙස කළමනාකරණය නොකරන බවත්, එම නිසා මේ අවස්ථාවේදී ලංකාවට ආධාර නොකරන බවත් ජපාන තානාපති මිසුකොෂි හිදෙකි මහතා පවසා ඇත.
පසු අවස්ථාවකදී ඒ පිළිබද සලකා බැලිය හැකි බවද ඒ මහතා සදහන් කොට ඇත.
යාපනයේදී දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් සමග පැවැති සාකච්ජාවකදී හෙතෙම මේ බව පවසා තිබේ.
Japanese Ambassador MIZUKOSHI Hideaki, who met TNA in Jaffna yesterday, has reportedly told that there is a risk of any financial assistance to Sri Lanka being mismanaged & hence Japan will not support the country at this point. However, Japan might consider it later.#SriLanka pic.twitter.com/qnmrs1oenn
— Kavinthan (@Kavinthans) June 29, 2022