හදිසියේ රෝගී වූ වයස අවුරුදු 12ක දරුවකු රෝහලට රැගෙන ඒම සදහා වාහනයක් නොමැති වීම හේතුවෙන් දරුවා මියගොස් ඇති බව කල්පිටියෙන් වාර්තා වේ.
පසුව බයිසිකලයකින් දරුවා රෝහලට රැගෙන ආවත් ඔහු බේරාගැනීමට නොහැකි වූ බව මව්පියෝ පවසති.

නාවික හමුදාවේ ලුතිනන්වරයකු ලෙස කටයුතු කළේ යැයි කියන යෝෂිත රාජපක්ෂ නිත්‍යානුකූල ක්‍රියාදාම වලින් පරිබාහිරව බ්‍රිතාන්‍යයේ නාවික හමුදා පුහුණුවකට සහභාගි වූයේ...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.