කොළඹ රුසියානු තානාපතිවරයා සහ ජනාධිපතිවරයා අතර ඉන්ධන, ගල් අඟුරු, ගෑස්, ගුවන් ගමන් ඇතුළු ආර්ථික ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳව සාකච්ඡා කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
පසුගියදා රුසියානු තානාපතිවරයා සදහන් කොට තිබුණේ ලංකාව නිල ඉල්ලීමක් කරන්නේ නම් ඉන්ධන ලබා දිය හැකි බවකි.








