ජනාධිපතිවරයාට හෝ අගමැතිවරයාට රට ගැන කිසිදු හැඟීමක් නොමැති බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා ජන හමුවක් අමතමින් ජනතාවගෙන් ප්‍රශ්න කර සිටියේ එවන් පාලකයන් විසින් පාගාදමා ඇති අයිතීන් දිනාගැනීම සඳහා සටන් කරනවාද, නැතහොත් නිහඬව බලා සිටිනවාද යන්නයි.










