• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අගමැතියි කැබිනට් එකයි ෆේල්! මෙහෙම යන්න බෑ! දැන් ගෙදර යන්න! ආණ්ඩුවේ ගොඩහේවා පහරදීම අරඹයි!

June 26, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
අසාර්ථක පාලකයෙක් වෙච්ච ගෝඨා බලයට ගෙන ඒම ගැන කනගාටු වෙනවා! වියත් මග නිර්මාතෘ ගොඩහේවා ප්‍රසිද්ධියේ සමාව ඉල්ලයි! හරිනම් සමාව ඉල්ලන්න ඕන ගෝඨාභය බවත් කියයි!
Share on WhatsAppShare on Facebook

මේ ආණ්ඩුවටත් රටේ ප්‍රශ්න විසඳීමට පුළුවන් වගක් නොපෙනෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය නාලක ගොඩහේවා මහතා පැවසීය.

රටේ ආර්ථික ගැටළුව විසඳීමට සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන්නැයි බොහෝ දෙනකු කළ ඉල්ලීම පටලවා ගැනීම වත්මන් ආණ්ඩුවේ අසාර්ථකත්වයට ප්‍රධාන හේතුව බවද ඔහු සඳහන් කළේය.

ගොඩහේවා මහතා මෙසේ ප්‍රකාශ කර ඇත්තේ ගම්පහ ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් හා වෘත්තිකයන් පිරිසක් සමඟ පසුගියදා පැවති රැස්වීමකදීය.

රටේ ප්‍රශ්න ගැන අද අගමැතිවරයා, ඇමැතිවරුන් කිසිවකුත් කතා නොකරන බව පැවසූ ගොඩහේවා මහතා ජනාධිපතිවරයාද බොහෝ කාලෙකින් ජාතිය අමතා නැතැයි ප්‍රකාශ කළේ‍ය.

මේ ආකාරයට ජනතා ප්‍රශ්න අමතක කරමින් කටයුතු කළහොත් ජනතාව ආණ්ඩුවට ගෙදර යන්න යැයි පවසමින් නැවතත් ළඟදීම පාරට බසිනු ඇතැයිද ඔහු පැවසුවේය.

දේශපාලන වශයෙන් ජනප්‍රිය නොවන දුෂ්කර තීන්දු වුවත් ගැනීමට සර්ව පාක්ෂික ආණ්ඩුවකින් අවස්ථාව සැලසෙන බවත් සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන්නැයි බොහෝ දෙනා දිගින් දිගටම ඉල්ලා සිටින්නේ ඒ නිසා බවත් ඔහු කීවේය.

කෙසේ නමුත් අද පවතින ආණ්ඩුවේ ප්‍රධාන විපක්ෂ කණ්ඩායම් තියා අඩුම ගාණේ ආණ්ඩු පක්ෂයවත් හරියට නියෝජනය වෙනවා දැයි කියන ප්‍රශ්නය පවතින බවත් එකම ආසනයක් පවතින පක්ෂයක අයකුට අගමැතිකමදීම නිසා ඔහුට විරුද්ධව ආණ්ඩුව ඇතුළෙන්ම විරෝධයක් මතු වීමට පටන් ගෙන ඇති බවත් ගොඩහේවා මහතා සඳහන් කළේය.

පාර්ලිමේන්තුවේ ස්ථිර බලයක් නොමැති මේ ආණ්ඩුව රට වෙනුවෙන් වැදගත් අසීරු තීරණ ගන්නේ කෙසේදැයි ප්‍රශ්න කරන බව පැවසූ නාලක ගොඩහේවා මහතා රටක් පාලනය කරනවා කියන්නේ කොහෙන් හෝ ණයක් ලබාගෙන එදාවේල කළමනාකරණය කරන එක නොවේ යැයිද ප්‍රකාශ කළේය.

ශ්‍රීලංකන් ගුවන් සේවය විදුලිබල මණ්ඩලය ඛනිජ තෙල් සංස්ථාව වැනි පාඩු ලබන ආයතන ප්‍රති ව්‍යුහගත කිරීමට මේ කැබිනට් මණ්ඩලයට කිසිදිනක හැකියාවක් නොලැබෙන බවත් එසේ නොකර රජයේ වියදම් අඩු අඩු කර ගන්නේ කෙසේදැයි ප්‍රහේලිකාවක් බවත් ඔහු කීවේය.

ඉන්ධන,විදුලිය සහ ගෑස් හිඟයට සහ ඒවායේ අධික මිලට එකම විසඳුම ඒ ක්ෂේත්‍රවල රජයේ ඒකාධිකාරිය බිදීම බව පැවසූ හෙතෙම මේ කැබිනට් මණ්ඩලයට ඒ කිසිවක් කළ නොහැකි වනු ඇතැයිද ප්‍රකාශ කළේය.

SendShareShare
Previous Post

ගැමුණු කියනවා අඟහරුවාදා ඉඳන් බස් දුවන්නෙත් නෑලු!

Next Post

UNP එකයි පොහොට්ටුවයි එකතු වෙලා ගේමක් ගහන්න හදයි! සජබෙ සියල්ල පරදා බද්දේගම සමූපකාරයේ 100%ක්ම බලය අල්ලයි!

MORE NEWS

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

යාපනය – වවුනියාව බස් එකක් ඇතුළේ විශාල නයෙක්! මගීන් බසයෙන් බැස සීසීකඩ දුවයි! Sri Lanka Latest News
Exclusive

කැළණියේ නයා මදිවාට මෙන්න තවත් නයෙක්! VIDEO I Sri Lanka Latest News

දරුවන් පාසලට දාගන්න ඉල්ලා ඉසුරුපායට ඇවිත් සත්‍යග්‍රහ කරපු ගුරුවරුන්ට අගමැති හරිනි සැර පාඩමක් උගන්වයි! ඉල්ලන දේ දෙන්න බැරි හේතුව තේරෙන බාසාවෙන්ම කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඡන්ද කාලෙ නම් හරිනි කිව්වේ දේශපාලඥයන්ට ඉස්කෝලවල උත්සවවලට එන්න දෙන්නෙ නෑ කියලා! දැන් කියනවා ප්‍රදේශයේ මන්ත්‍රීවරයාට පාසලේ උත්සවවලට යන්න පුළුවන් කියලා..! VIDEO I Sri Lanka Latest News

බද්ද 14%කින් අඩු කරගැනීම හොඳයි! හැබැයි 30%ක් වැඩියි! අපනයන කඩාවැටීමේ අවදානමක් තියෙනවා! ඒ වගේම අමෙරිකාව අපේ ආයෝජකයන්ට කතාකරනවා! ඒ ආයෝජකයො අමෙරිකාවට ගියොත් අපේ ආර්ථිකය කඩන් වැටේවි! රස්සා නැතිවේවි! ඒ නිසා ආයෝජකයන්ට සහන දෙන්න වේවි! ඒ වගේම අපි චීනය-ඉන්දියාව-රුසියාව එක්ක වැඩිපුර ගනුදෙනු කරන්න ගියොත් තවත් 10%ක අමතර බද්දක් වැටෙනවා! ඒ නිසා ආණ්ඩුව රාජ්‍යතාන්ත්‍රිකව කටයුතු කරන්න ඕනෑ! IMF එකත් එක්ක වහාම කතා කරන්න! මහාචාර්ය අමින්ද මෙත්සිල 30%ක බද්දේ කවුරුත් නොදකින පැත්ත පෙන්වා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මහබැංකුවේ තීරණයෙන් රට තවත් අමාරුවේ? VIDEO I Sri Lanka Latest News

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

Load More
දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

"මාලිමාවේ බලය අඩුවෙමින් ජවිපෙ ශක්තිමත් වෙනවා" - මාලිමා න්‍යායචාර්ය නිර්මාල් දේවසිරි. Sri Lanka Latest News

Read more
යාපනය – වවුනියාව බස් එකක් ඇතුළේ විශාල නයෙක්! මගීන් බසයෙන් බැස සීසීකඩ දුවයි! Sri Lanka Latest News

කැළණියේ නයා මදිවාට මෙන්න තවත් නයෙක්! VIDEO I Sri Lanka Latest News

දරුවන් පාසලට දාගන්න ඉල්ලා ඉසුරුපායට ඇවිත් සත්‍යග්‍රහ කරපු ගුරුවරුන්ට අගමැති හරිනි සැර පාඩමක් උගන්වයි! ඉල්ලන දේ දෙන්න බැරි හේතුව තේරෙන බාසාවෙන්ම කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

ඡන්ද කාලෙ නම් හරිනි කිව්වේ දේශපාලඥයන්ට ඉස්කෝලවල උත්සවවලට එන්න දෙන්නෙ නෑ කියලා! දැන් කියනවා ප්‍රදේශයේ මන්ත්‍රීවරයාට පාසලේ උත්සවවලට යන්න පුළුවන් කියලා..! VIDEO I Sri Lanka Latest News

බද්ද 14%කින් අඩු කරගැනීම හොඳයි! හැබැයි 30%ක් වැඩියි! අපනයන කඩාවැටීමේ අවදානමක් තියෙනවා! ඒ වගේම අමෙරිකාව අපේ ආයෝජකයන්ට කතාකරනවා! ඒ ආයෝජකයො අමෙරිකාවට ගියොත් අපේ ආර්ථිකය කඩන් වැටේවි! රස්සා නැතිවේවි! ඒ නිසා ආයෝජකයන්ට සහන දෙන්න වේවි! ඒ වගේම අපි චීනය-ඉන්දියාව-රුසියාව එක්ක වැඩිපුර ගනුදෙනු කරන්න ගියොත් තවත් 10%ක අමතර බද්දක් වැටෙනවා! ඒ නිසා ආණ්ඩුව රාජ්‍යතාන්ත්‍රිකව කටයුතු කරන්න ඕනෑ! IMF එකත් එක්ක වහාම කතා කරන්න! මහාචාර්ය අමින්ද මෙත්සිල 30%ක බද්දේ කවුරුත් නොදකින පැත්ත පෙන්වා දෙයි! VIDEO I Sri Lanka Latest News

මහබැංකුවේ තීරණයෙන් රට තවත් අමාරුවේ? VIDEO I Sri Lanka Latest News

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.