• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දරුවන්ට මන්දපෝෂණය! අම්මලාට ත්‍රිපෝෂ නෑ! බෙහෙත් නැතිව මිනිස්සු දුක් විඳිනවා! මේ ආණ්ඩුව ගෑස්වලින් ගසා කනවා! බෙහෙත්වලින් හොරකම් කරනවා! තවදුරටත් ගෙනියන්නේ දූෂණකාරී පාලනයක්! සජබෙ දොස්තර මන්ත්‍රීලා දෙන්නෙක් දෙපැත්තේ තියාගෙන සජිත් දොස්තරලා හමුවෙයි! (VIDEO)

June 26, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
දරුවන්ට මන්දපෝෂණය! අම්මලාට ත්‍රිපෝෂ නෑ! බෙහෙත් නැතිව මිනිස්සු දුක් විඳිනවා! මේ ආණ්ඩුව ගෑස්වලින් ගසා කනවා! බෙහෙත්වලින් හොරකම් කරනවා! තවදුරටත් ගෙනියන්නේ දූෂණකාරී පාලනයක්! සජබෙ දොස්තර මන්ත්‍රීලා දෙන්නෙක් දෙපැත්තේ තියාගෙන සජිත් දොස්තරලා හමුවෙයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

සොරකම ගසාකෑම අල්ලස වහාම නවතා, සෞඛ්‍ය ක්ෂේත්‍රය ගොඩ නැංවීම වෙනුවෙන් කැපවෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය. ව්‍යසනකාරී සෑම විටම එයින් ජනතාව ආරක්ෂා කිරීමට සිය අප්‍රමාණ කැපවීම සිදු කරන්නේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල බව පැවසූ විපක්ෂ නායකතුමා ඔවුන්ට නිදහසේ සේවය කිරීම වෙනුවෙන් අවශ්‍ය වටපිටාව සකස් කිරීම ආණ්ඩුවේ වගකීමක් බවද පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පවසා සිටියේ ඊයේ (25) පස්වරුවේ කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන් හමු වූ මොහොතේ ය.
අදූරදර්ශී පාලනය හේතු කොට ගෙන රටේ මව් පරපුරත් දරු පරපුරත් බරපතළ ව්‍යසනයකට ලක් වී ඇති බවද විපක්ෂනායක විපක්ෂ නායකතුමා පැවසීය.

රටේ බරපතළ ඖෂධ හිඟයක් ඇති බවත්, මේ වන විටත් ත්‍රීපෝෂ කර්මාන්ත ශාලාව වසා ඇති බවත්, මව්වරුන්ගේ සහ දරුවන්ගේ පෝෂණ මට්ටම පහල ගොස් ඇති බවත් ඒ මහතා පැවසීය.
අත්‍යවශ්‍ය සේවාවක් වන සෞඛ්‍ය සේවාවේ යෙදී සිටින පිරිස් වෙනුවෙන්වත් නිසියාකාරව ඉන්ධන ටිකක් සැපයීමේ හැකියාව වත් ආණ්ඩුවට නැති බව පැවසූ විපක්ෂ නායකතුමා සෞඛ්ය ක්ෂේත්‍රය ද බරපතල කඩාවැටීමකට ලක්ව ඇතැයි පැවසීය.ඖෂධ හිඟය තුළ, සැත්කම් පවා අඩපණ වී ඇති තත්ත්වයක් තුළ රට මුහුණ දී ඇත්තේ බරපතළ තත්ත්වයකට බව පැවසූ විපක්ෂ නායකතුමා මේ දැවැන්ත ව්‍යසනයට ආණ්ඩුවේ විසඳුම කුමක් දැයි ප්‍රශ්න කර සිටියේය.

SendShareShare
Previous Post

ආණ්ඩුව ඇතුළේ මහ පෙරළියක්! කැබිනට් සංශෝධනයක්! අලුත් මුදල් ඇමැති කෙනෙක්! රාජ්‍ය ඇමැතිවරුන් පත්වෙයි!

Next Post

බ්‍රිතාන්‍යයේ ලංකා මහකොමසාරිස් සරෝජා රටට ‌එරෙහි ආන්දෝලනාත්මක ඊමේල් එකක් යැව්වද? යැව්වා නම් ඒ කාගේ උවමනාවටද? ගෝඨා රනිල්ට අයින්වෙන්න පණිවුඩ එවයි! චණ්ඩි පාට් දාපු රනිල් ජනපති ඉදිරියේ සරෙන්ඩර් වෙයි! නන්දලාල්ගේ ලියුමට අස්සන් කරයි! හරීන් පොහොට්ටුව ඇතුළේ අවුලක් හදා ගනී! (රාජ්‍ය රහස්) EXCLUSIVE

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper