ජනතාව ආගමක් සේ සලකන ක්‍රිකට් ක්‍රීඩාව තුළට දේශපාලනය ගෙන ඒමට කිසියම් කණ්ඩායමක් ගත් නින්දිත උථ්සාහය පිළිබදව සමගි ජන බලවේගයේ වැලිගම ආසන සංවිධායක රෙහාන් ජයවික්‍රම මහතා අනාවරණයක් කර සිටියේය.
හෙතෙම පෙන්වා දුන්නේ ඉකුත් ජනාධිපතිවරණයේදී කැලණිය පුද බිමේ නාගරාජයන් පෙන්වූ පිරිසම මෙය පසුපසද සිටින බවකි.










