• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලක්ෂ්මන් දවසට බිලියන 2.2ක් අච්චු ගැහුවා! කබ්රාල් දවසට බිලියන 2.2ක් අච්චු ගැහුවා! නන්දලාල් දවසට බිලියන 4.3ක් අච්චු ගහලා! මහබැංකුවේ සල්ලි අච්චු ගැහිල්ල පුරුද්දට යයි!

June 22, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
ලක්ෂ්මන් දවසට බිලියන 2.2ක් අච්චු ගැහුවා! කබ්රාල් දවසට බිලියන 2.2ක් අච්චු ගැහුවා! නන්දලාල් දවසට බිලියන 4.3ක් අච්චු ගහලා! මහබැංකුවේ සල්ලි අච්චු ගැහිල්ල පුරුද්දට යයි!
Share on WhatsAppShare on Facebook

වත්මන් ආණ්ඩුව යටතේ රාජකාරී කළ මහ බැංකු අධිපතිවරුන් තිදෙනකු විසින් මුදල් මුද්‍රණය කළ ආකාරය මේ වනවිට හෙළිදරව් වී තිබේ.

ඒ අනුව ‌2020 මාර්තු 12 වන දින සිට 2021 සැප්තැම්බර් 14 දක්වා දින 551ක් තුළ මහබැංකු අධිපති ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා මුද්‍රණය කොට ඇති මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 1206කි.

එය දිනක සාමාන්‍යය වශයෙන් ගත් කල බිලියන 2.2කි.

ඉන් අනතුරුව තනතුර බාර ගත් අජිත් නිවාඩ් කබ්රාල් මහතා 2021 සැප්තැම්බර් 15 සිට 2022 අප්‍රේල් 5 දක්වා දින 203ක් තුළ රුපියල් බිලියන 446ක් මුද්‍රණය කොට ඇත.

එහි සාමාන්‍යය ගත් කල දිනකට රුපියල් බිලියන 2.2කි.

වත්මන් මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා තනතුර බාරගත්තේ 2022 අප්‍රේල් 07 වැනි දිනය.

ඒ අනුව නන්දලාල් මහතාගේ දින 73ක කාලයක් තුළ රුපියල් බිලියන 316ක් මුද්‍රණය කොට ති‌බේ.

එහි දිනක සාමාන්‍යය රුපියල් බිලියන 4.3කි.

ඒ අනුව දිනක වැඩිම මුදලක් මුද්‍රණය වී තිබෙන්නේ නන්දලාල් වීරසිංහ මහතාගේ සමයේදීය.

SendShareShare
Previous Post

රනිල්ගේ නිවස ඉදිරිපිට උණුසුම් තත්ත්වයක්! පොලිස් බාධක නොතකා හිරුණිකා යකඩ බැරියර් එක උඩට නගී! (VIDEO)

Next Post

ණය නොගෙව්වා කියා අමෙරිකා බැංකුවක් ලංකාවට එරෙහිව නඩු පවරද්දී ණය ගෙව්වා කියා කබ්රාල්ට එරෙහිව ලංකාවේදී නඩුවක් වැටෙයි!

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper