කොළඹ නගර සීමාවේ සියලු පාසැල් ලබන සඳුදා සිට සතියක කාලයක් සඳහා වසා තැබීමට අධ්‍යාපන බලධාරීන් තීරණය කර තිබෙනවා.
ඉන්ධන අර්බුදය ඇතුළුව පවතින ගැටලු හේතුවෙන් අධ්‍යාපන බලධාරීන් විසින් මෙම තීරණය ගෙන ඇත.
කොළඹ නගර සීමාවේ සියලු පාසැල් ලබන සඳුදා සිට සතියක කාලයක් සඳහා වසා තැබීමට අධ්‍යාපන බලධාරීන් තීරණය කර තිබෙනවා.
ඉන්ධන අර්බුදය ඇතුළුව පවතින ගැටලු හේතුවෙන් අධ්‍යාපන බලධාරීන් විසින් මෙම තීරණය ගෙන ඇත.
නියමිත කාලය අවසන් වන ලබන සැප්තැම්බරයේ තමන් විශ්‍රාම යන බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.Sri Lanka Latest News
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.