ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් හඳුන්වාදුන් ඉන්ධන ඇති තැන් සොයාගැනීමේ APP එක (මෘදුකාංගය) මේ වන විට බිඳ වැටී තිබෙනවා.
ඔවුන් කියන්නේ එය තාවකාලික තත්වයක් බවයි.
ඇතැම්දෙනා පැවසුවේ එම මෘදුකාංගය ලබාදුන් තොරතුරු නිරවද්‍ය නොවූ බවයි.
ඊට අනුව ඉන්ධන පිරවුම් හල වෙත ගියත් ඒවා වෙත ඉන්ධන ලැබී නොතිබූ අවස්ථා වූ බව පැවසෙනවා.