කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා ලබන 21 වැනි අගහරුවාදා පැවැත්වෙන පාර්ලිමේන්තු සභාවාරයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයේ දිව්රුම් දීමට නියමිතව ඇත.
ඉන් අනතුරුව ඒ මහතා එදිනම හෝ 23 වැනි බ්‍රහස්පතින්දා දිනයේදී නව අමාත්‍ය ධූරයේ දිව්රුම් දීමට නියමිතව ඇති බව වාර්තා වේ.











