ආහාර හිඟය පිළිබඳ අනාවැකි කියන තත්ත්වයට අග්‍රාමාත්‍යවරයා පත්ව ඇතැයි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා.
පවතින අර්බුදවලට විසඳුම් දීම වෙනුවට අගමැතිවරයා කටින් බතල සිටුවීමේ න්‍යාය අනුගමනය කරන බවයි ෆොන්සේකා මහතා මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේ.

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පිටකොටුවේ පැවැත්වෙන සාමකාමී සත්‍යග්‍රහය අසලට අද පැමිණි එක්තරා පුද්ගලයකු ආවේගශීලීව හැසිරුණේ මෙසේය.Sri Lanka...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.