• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සර්පයෙක් කාලා බෙහෙත් නැතිව දරුවෙක් මැරුණා! මේ මරණ සම්බන්ධයෙන් බැසිල්-චන්න-කෙහෙළිය වහා අත් අඩංගුවට ගන්න! (AUDIO)

June 15, 2022
in Exclusive
Reading Time: 7 mins read
A A
සාදුකින් සිටින උන් දැන් ඉතින් නැගිටියව්…. ඊළඟ සටනට පෙළගැසෙව්! පෙරටුගාමීන්ගේ ඊළඟ පෙරළිය ප්‍රකාශයට පත්කෙරේ! (VIDEO)
Share on WhatsAppShare on Facebook

ඖෂධ හිඟය නිසා සිදුවන මරණ සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ චන්න ජයසුමන කෙහෙළිය රඹුක්වැල්ල අත් අඩංගුවට ගත යුතු බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධයාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධයාපන ලේකම් පුබුදු ජයගොඩ

අනුරාධපුර දිස්ත්රික්කයේ කැලැත්තෑව ප්‍රදේශයේ විනුත් තෙවුනාත් නැමැති පහළොස් හැවිරිදි දරුවෙක්  සර්පයෙක් සපා කෑම නිසා මිය ගියා කියලා පහුගිය දිනවල වාර්තා වුණා.

 ඒ මියයාමට මූලික වශයෙන් හේතු වුණේ  අනුරාධපුර ශික්ෂණ රෝහලේ සර්ප විෂ සඳහා ලබාදෙන ප්‍රතිවිෂ ඖෂධ නොමැතිවීම කියලා ඒ දරුවාගේ පියා මාධ්‍ය වලට ප්‍රකාශ කරලා තිබුණා.

 ඒ කියලා තියෙන විදිහට සර්පයා දෂ්ට කිරීමෙන් පසුව දරුවව අරන් ගිහිල්ලා තියෙනවා රෝහලට නමුත් රෝහලේ අවශ්‍ය ප්‍රතිවිෂ තිබිලා නෑ.

 සෞඛ්‍ය අමාත්‍යාංශය දැනට කියන්නේ ඒ ගැන පරීක්ෂණයක් කරනවා කියලා. නමුත් ඉතාම පැහැදිලි සර්පවිෂ සම්බන්ධ ඖෂධය පමණක් නෙමෙයි බොහෝ ඖෂධ වල බරපතළ හිඟයක් තියෙනවා.

 මේ ඖෂධ හිඟය සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් මූලික වශයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට දේශපාලන නායකත්වය ලබාදෙන සෞඛ්‍ය අමාත්‍යවරයා වගකිව යුතුව තියෙනවා.

 2022 අප්‍රියල් මාසය වනවිට රට පුරාම ඖෂධ හිඟයක් සම්බන්ධයෙන් වාර්තා වුණා. අප්‍රේල් මාසයේ මතුවෙච්ච ඖෂධ හිඟයට මූලික හේතුව තමයි 2021 නොවැම්බර් දෙසැම්බර් මාස වල දී අවශ්‍ය කරන ඖෂධ ඇනවුම් නොකිරීම

ඒ කාලේ ඖෂධ ගෙන්වීම සම්බන්ධ රාජ්‍ය අමාත්‍යවරයා විදිහට හිටියේ චන්න ජයසුමන ඇමතිවරයා නමුත් චන්න ජයසුමන ඖෂධ ඇනවුම්  කරන්න කටයුතු කරල නෑ.

 ඔහු කියන්නේ ඖෂධ ඇනවුම් කිරීම සඳහා මුදල් අමාත්‍යාංශයෙන් සහාය ඉල්ලුවා ණයවර ලිපි විවෘත කිරීම සඳහා මුදල් නෑ කියලා එවකට සිටි මුදල් අමාත්‍යවරයා කිවුවා කියල.

 ලංකාවේ ජනතාවට මුදල් නෑ ඖෂධ ඇනවුම් කිරීම සඳහා එවකට සිටි මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ කිව්ව නම් මේ සිද්ධ වෙන සියලු මරන සම්බන්ධ මිනීමැරුම් වල වගඋත්තරකරුවා ලෙස ඔහුව වහා අත්අඩංගුවට ගත යුතුයි.

 එලෙස මුදල් නැතිනම් ජාත්‍යන්තර මිතුරන්ගෙන් උදව් ඉල්ලීමක් කරන්න තිබුණා.

 අනිත් පැත්තෙන් මුදල් නෑ කියන එක අපිට පිළිගන්න බෑ 2022 ජනවාරි මාසේ 18 වෙනිදා  ඩොලර් මිලියන 500ක  ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර මුදල්  ගෙවීමක් සිද්ධ කළා.

 ඒ බැඳුම්කරවල සැබෑ හිමිකරුවන් කවුද කියලා විවාදයක් තියෙනවා. දැනට අධිකරණය විසින් ඔවුන්ගේ නාම ලේඛනයක් පවා කැඳවලා තියෙනවා.

 මුදල් අමාත්‍යාංශය ඖෂධ ඇනවුම් කිරීම සඳහා මුදල් නෑ කියලා කිව්වා නං ඒ සම්බන්ධ ජනතාවට අනාවරණය කරන්න ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තරයට කියලා විදෙස් මිතුරන්ගෙන් සහය ඉල්ලගන්න වෙනත් රටවලින් සහාය ඉල්ලගන්න වහාම කටයුතු කළ යුතුව තිබුණා.

 එවකට සිටි සෞඛ්‍ය අමාත්‍යවරයා චන්න ජයසුමන ඔහු ඒක කළේ නෑ. ඒ වෙනුවට අපි තමයි හොඳටම කළේ කියමින් හිටියා.

 පේරාදෙණිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂකවරයා ඖෂධ නොමැතිකම නිසා හදිසි සැත්කම් හැර අනෙකුත් සැත්කම් නවත්තන්න තීරණය ගත්ත වෙලාවේ ඒ අධ්‍යක්ෂක වරයාට විරුද්ධව විනය පරීක්ෂණයක් කැද වූවා සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ කියන්නේ බොරු කියලා.

 නමුත් එතනින් පස්සේ අපි දැනගත්තා. රට පුරාම රෝහල්වල සැත්කම් කිරීම සඳහා අවශ්‍ය කරන සිහි නැති කිරීම සඳහා බෙහෙත් නෑ කියලා.

 සැබෑ තත්වය වසන් කරමින් රෝගීන්ගේ ජීවිත විනාශ වෙන්න ඉඩ තියෙනවා කියන එක නොසලකා හරිමින් සමාජ විරෝධී ලෙස කටයුතු කිරීම සම්බන්ධව වහාම නඩු පවරලා දඬුවම් දිය යුතුව තියෙනවා චන්න ජයසුමන අමාත්‍යවරයාට ඔහු මෙතරම් ව්‍යසනයක් ඉස්සරහා අපි තමයි හොඳටම කරේ කිය කිය හිටිය.

 ඔහු මේ සම්බන්ධ තොරතුරු අනාවරණය කරපු වෛද්‍ය වරුන්ට තර්ජනය කරමින් විනය පරීක්ෂණ පවත්වමින් ක්‍රියා කළා.

 ඖෂධ හිඟය සහ ඖෂධ හිඟය නිසා සිදුවන මරණ සම්බන්ධ සම්පූර්ණ වගකීම ඔහු භාරගත යුතුයි. ඒ විතරක් නෙමෙයි වර්තමාන සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මේ සම්බන්ධ වගකීම බාරගත යුතුයි.

 ලංකාවේ ඖෂධ හිඟයක් තියෙනවා කිව්වට පස්සේ ඒ සම්බන්ධ විදේශ ආධාර ලැබෙමින්    ති බුණා.

 ඉන්දියාවෙන් ඩොලර් මිලියන 200 ක ණයක් ලැබිල තිබුන මේ සඳහා.

 ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන තිස් තුනක් ලැබිලා තිබුණා.

 ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 76ක්‌ ලැබිලා තිබුණා 

 මේ ලැබිච්ච මුදල් වලින් අවශ්‍ය පරිදි ඖෂධ ඇනවුම් කරලා නෑ කියලා පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාරික කාරක සභා වේදී හෙළිදරව් වුණා.

 මේ ලැබුණු මුදල් වලින් ඩොලර් මිලියන 92 ක විතරයි ඖෂධ ඇනවුම් කරලා තියෙන්නේ.

 මේ තරම් විශාල ඖෂධ හිඟයක් තියෙද්දි අවශ්‍ය ඖෂධ කඩිනමින් ආනයනය කිරීමට වර්තමාන සෞඛ්‍ය අමාත්‍යවරයා කටයුතු කරලා නෑ.

SendShareShare
Previous Post

සිකුරාදා ජනපති කැඳවූ සංචාරක නිලධාරීන්වම අගමැති සඳුදා කැඳවලා! ජනපති එකක් කියද්දී අගමැති වෙන උපදෙස් දීලා! පිළිගන්නේ කාගේ උපදෙස්ද? නිලධාරීන් දෙලොවක් අතර!

Next Post

රනිල් පත් කරපු සභාපති වැඩ බාර අරන් මාර කතාවක් කියයි! ගෑස් අර්බූදය විසඳන්න බැරි වෙයි! කනගාටුවෙන් වුණත් කියන්න වෙනවා! එකම නැවක්වත් ෂෙඩූල් කරලා නෑ! (VIDEO)

MORE NEWS

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

Load More
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වතුපිටිවල ප්‍රදේශයේදී තරුණයකු සහ පොලිස් නිලධාරියකු අතර සිදුවූ වාදයක් ඇතුළත් වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යවල සැරිසරමින් තිබේ.Sri Lanka Latest News

Read more
පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.