• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මැක්ඩොනල්ඩ්ට එරෙහි මැක්ඩොනල්ඩ්! අලුත්ම අමෙරිකා-රුසියා යුද්ධය!

June 14, 2022
in Exclusive
Reading Time: 6 mins read
A A
මැක්ඩොනල්ඩ්ට එරෙහි මැක්ඩොනල්ඩ්! අලුත්ම අමෙරිකා-රුසියා යුද්ධය!
Share on WhatsAppShare on Facebook

රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමට විරුද්ධව රුසියාවේ ක්‍රියාත්මක වූ ගෝලීය වෙලඳ සන්නාමයන් රැසක් රුසියාවේ සිය ව්‍යාපාර කටයුතු නතර කිරීමට තීරණය කරා.

ඒ අනුව යමින් ඇමරිකානු සමාගමක් වූ මැක්ඩොනල්ඩ් ආයතනයද රුසියාවේ සිදුකල සිය ව්‍යාපාරික කටයුතු සම්පූර්ණයෙන්ම නතරකර දමා ඒ වන විට පවත්වාගෙන ගිය අවන්හල් 800කට වැඩි ප්‍රමාණයක් සියළුම උපකරණ සමඟ රුසියානු ව්‍යාපාරිකයෙකු වූ ඇලෙක්සැන්ඩර් ගෝවර්ට විකුණා දමා තිබුනා.

ඔහු විසින් අද නැවත වතාවක් මැක්ඩොනල්ඩ් ආකාරයේම අවන්හලක් රුසියාවේ ආරම්භ කිරීමට කටයුතු කරා.

Rebrand කරන ලද එම අවන්හල් ජාලය “Vkusno i Tochka”, නමින් නම් කිරීමට පියවර ගෙන තිබූ අතර එහි සරළ තේරුම ලෙස “රසවත් සහ එයමයි” ලෙසින් හඳුනාගෙන තිබෙනවා.

නව සමාගමේ වෙලඳ ලකුණ ලෙස මැක්ඩොනල්ඩ්ස් හී ඉංග්‍රීසි M අකුර වෙනුවට රන් පැහැති ආරුක්කුවක් මැක්ඩොනල්ඩ්ස් හී සුප්‍රකට ආහාරයක් වන ප්‍රෙන්ච් ප්‍රයිස් දෙකක් සහ බර්ගර් එකක් යොදාගෙන තිබෙනවා.

මීට වසර 32 කට පෙර මොස්කව් නගරයේ පළමු මැක්ඩොනල්ඩ් අවන්හල විවෘත වූ පුෂ්කින් චතුරශ්‍රයේ නව අවන්හල් ජාලයේ ප්‍රථම අවන්හල විවෘත කරමින් එහි හිමිකරුවන් ප්‍රකාශ කලේ නව අවන්හලේ ගනුදෙනුකරුවන් මැක්ඩොනල්ඩ් සමඟ විශාල වෙනසක් නොදකිනු ඇති බවයි.

අපගේ ඉලක්කය වන්නේ ගණුදෙනුකරුවන්ට ආහාර ගුණාත්මකභාවයේ හා අවන්හල් පරිසරයේ වෙනසක් නොමැතිව සේවාව සැපයීම බවයි.

ආහාර වල සංයුතියේ කිසිඳු වෙනසක් සිදුනොකරන අතර මැක්ඩොනල්ඩ් ආයතනය දමා ගිය සියළු උපකරණ භාවිතා කිරීමට නියමිත වේ.

1990 වසරේදී මැක්ඩොනල්ඩ්ස් පැමිණීම සෝවියට් රුසියාව බටහිර අදහස්, බටහිර සංස්කෘතිය, බටහිර ආහාර වැලඳගැනීමේ සංකේතයක් වුනු අතර අද සිදුවෙමින් පවතින දේ රුසියාව සහ බටහිර රටවල් වෙන්වී යන ආකාරය පිළිබඳ සංකේතයක් ද වේ.

සයිබීරියානු තෙල් අධිපතියෙකු වන ගෝවර් මහතා, rebranding කරන ලද මැක්ඩොනල්ඩ් අවන්හල් 850 න් හතරෙන් එකක් පමණ මාසය අවසන් වන විට නැවත විවෘත කිරීමට අපේක්ෂා කරයි.

යුද්ධය හේතුවෙන් ඇති වූ “මානුෂීය අර්බුදය” සහ “අනපේක්ෂිත මෙහෙයුම් පරිසරය” හේතුවෙන් රුසියාවෙන් ඉවත් වන බව මැක්ඩොනල්ඩ්ස් පසුගිය මාසයේ නිවේදනය කළේය.

රුසියාව සහ යුක්රේනය පසුගිය වසරේ මැක්ඩොනල්ඩ්ගේ ගෝලීය විකුණුම් වලින් 9% ක් පමණ විය.

තිලාන් ජයසේකර

බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර සිට.

SendShareShare
Previous Post

ඇමෙරිකාව, ලංකාවට කිරි දෙන්න හදයි!

Next Post

මහපාරේ මිනීමැරිල්ල දිගටම! අද වත්තල මහදවල් වෙඩි තියලා මරලා! (VIDEO)

MORE NEWS

ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරාන අහස අල්ලා ගනී! රුසියාව දීපු ගුවන් ආරක්ෂණ පද්ධතිය පළමු ප්‍රහාරයෙන්ම විනාශයි! ඉරාන සියලු ගුවන් හමුදා මූලස්ථානවලට එකවර ප්‍රහාර එල්ල වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආයෙත් යුද්ධය පටන් ගත්තා! අමෙරිකාව ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කරයි! I Sri Lanka Latest News

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News

මෙහෙම දක්ෂකම් තියෙන නායකයෙක් වෙන පක්ෂෙක ඉන්නවාද? මේ විදිහට තමාගේ නායකයාව මාකට් කරන්න දන්නේ ප්‍රසාද් විතරමද? අනිත් අය නොකර ඉන්නේ ඉරිසියාවට? කුහකකමට? නැත්නම් දේශපාලනේ නොදන්න කමටද? VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර දිනලා සජිත් පැරදුණ හේතුව සජබ ගම්පහ මන්ත්‍රී ප්‍රසාද් හරියටම කියයි! මාලිමාව ඕන බොරුවක් ඇත්ත කරන විදිහ මෙන්න! අදටත් සජබය ඉන්නේ පසුපසින්! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරියයි පුත්‍රයායි මල්වතු-අස්ගිරි මහනාහිමිවරු හමුවෙයි! ලොකු ඉල්ලීමක් කරයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

Load More
ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරාන අහස අල්ලා ගනී! රුසියාව දීපු ගුවන් ආරක්ෂණ පද්ධතිය පළමු ප්‍රහාරයෙන්ම විනාශයි! ඉරාන සියලු ගුවන් හමුදා මූලස්ථානවලට එකවර ප්‍රහාර එල්ල වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආයෙත් යුද්ධය පටන් ගත්තා! අමෙරිකාව ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කරයි! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් ඉරානයට එරෙහිව ගුවන් ප්‍රහාර මාලාවක් දියත් කළ බව එක්සත් ජනපද මධ්‍යම අණදෙන විධානය සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනයක් නිකුත්...

Read more
සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News

මෙහෙම දක්ෂකම් තියෙන නායකයෙක් වෙන පක්ෂෙක ඉන්නවාද? මේ විදිහට තමාගේ නායකයාව මාකට් කරන්න දන්නේ ප්‍රසාද් විතරමද? අනිත් අය නොකර ඉන්නේ ඉරිසියාවට? කුහකකමට? නැත්නම් දේශපාලනේ නොදන්න කමටද? VIDEO I Sri Lanka Latest News

අනුර දිනලා සජිත් පැරදුණ හේතුව සජබ ගම්පහ මන්ත්‍රී ප්‍රසාද් හරියටම කියයි! මාලිමාව ඕන බොරුවක් ඇත්ත කරන විදිහ මෙන්න! අදටත් සජබය ඉන්නේ පසුපසින්! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේගේ බිරියයි පුත්‍රයායි මල්වතු-අස්ගිරි මහනාහිමිවරු හමුවෙයි! ලොකු ඉල්ලීමක් කරයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.