• About us
  • Contact us
Saturday, June 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මුව ආවරණ ඕන නම් දාන්න නැත්නම් නිකන් ඉන්න! සෞඛ්‍යයෙන් නිවේදනයක්!

June 9, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
මුව ආවරණ ඕන නම් දාන්න නැත්නම් නිකන් ඉන්න! සෞඛ්‍යයෙන් නිවේදනයක්!
Share on WhatsAppShare on Facebook

මුව ආවරණ පැළැඳීම හෙට (10) සිට අනිවාර්යය නොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණර්ධන පැවසුවේ, කොරෝනා වසංගතයෙන් බේරීම උදෙසා පැලැඳූ මෙම ආරක්ෂිත ක්‍රමෝපාය හෙට සිට භාවිත කිරීම අනිවාර් යය නොවන බවයි.

ශ්වසන රෝග සහ ඒ ආශ්‍රිත අපහසුතා ඇති පිරිස් හට කිසිදු ගැටලුවකින් තොරව සාමාන්‍ය අයුරින් මුව ආවරණ පැළැඳීම සිදු කළ හැකි බව ද සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනය කරනවා .

එමෙන්ම හෙට සිට කොවිඩ් 19 සඳහා සිදු කෙරෙන පී.සී. ආර් සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ ද සිදු කිරීම අවශ්‍ය නොවන බව ද සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් නිකුත් කළ නිවේදනයේ සඳහන්.

ගෝලීය කොරෝනා ව්‍යාප්තිය සමග මෙරට සෞඛ්‍ය අංශවලින් මුව ආවරණ භාවිත කිරීම අනිවාර්‍යය කෙරුණා.

කෙසේවෙතත් පළමුවැනිඔ කොරෝනා රැල්ලේ දී මෙම නීතිය අනිවාර් යය කෙරුණු අතර, දෙවැනි කොරෝනා ව්‍යාප්තිය සමග ද එය බලපැවැත්වුණා.

එහෙත් කොවිඩ් මර්දන ප්‍රතිශක්තිකරණ එන්නත ශ්‍රී ලංකාවේ සියයට 75කට අධික පිරිසක් මාත්‍රා ද්විත්වයම ලබා ගැනීමත් සමග වරින්වර මෙම නීතිය ලිහිල් කිරීම ද සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කළා.

එහෙත් එම නීතිය යළි හකුළා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශයට සිදු වූයේ, රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ප්‍රමුඛ බොහෝ සෞඛ්‍ය ක්ෂේත්‍රයන්හිඔ නියුතු පිරිස් විසින් මුව ආවරණ ඉවත් කිරීමට අවසර ලබාදීම අනුමත නොකිරීමත් සමගයි.

මේ වනවිට (09) මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 663,901ක් වන අතර, වෛරසය ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති සංඛ්‍යාව 16,518ක්.

වෛරසය ආසාදිතව සුවය ලබා ඇති සංඛ්‍යාව 646,975ක්.

වෛරසය ආසාදිතව තවදුරටත් රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 408ක්.

ඒ අනුව මෙරටින් පළමු එන්නත් මාත්‍රාව ලබාගත් සංඛ්‍යාව 17,073,117ක් ද දෙවැනි එන්නත ලබාගත් සංඛ්‍යාව 14,571,316 සහ බූස්ටර් එන්නත ලබාගත් පිරිස 7,988,193ක් දක්වා ඉහළ ගොස් තිබෙන බවයි වසංගත රෝග විද්‍යා අංශය නිකුත් කළ දත්ත සටහනේ දැක්වෙන්නේ.

SendShareShare
Previous Post

ගෝඨාගෝගමට ගහලා මාසයයි! ගහපු එවුන් අල්ලන්න කියලා පොලිස් මූලස්ථානයට ගිය අරගලකරුවන්ට අදත් කඳුලු ගෑස් වරුසාවක්! අමුතුම තාලයේ විරෝධයකුත් දක්වයි! (VIDEO)

Next Post

රට විනාශ වෙන තීන්දු ගත්තැයි මහින්ද-බැසිල්-පී.බී.-කබ්රාල්-ලක්ෂ්මන් හා ව්‍යාපාරික සමන්ත කුමාරසිංහට ‌එරෙහි නඩුව හෙට ශ්‍රේෂ්ඨාධිකරණයට එනවා!

MORE NEWS

ශ්‍රේෂ්ඨාධිකරණය – සෙනෙට් සභාව – කොංග්‍රසය විරුද්ධ වුණා! බි්‍රතාන්‍යය – යුරෝපය – මැදපෙරදිග තරහා කරගත්තා! රට ඇතුළේ ජනප්‍රියත්වය 36%ට බැස්සා! ලෝකයක් ඉදිරියේ ඇමෙරිකාවට ලැජ්ජා කළා! චීනෙයයි රුසියාවයි ගොඩ ගියා! යුද්ධයෙන් ට්‍රම්ප් පරාදයි! Sri Lanka Latest News
Exclusive

තිබ්බ ආණ්ඩුවලට කඩේ ගියාට කලාවට කිසිම සෙතක් වුණේ නෑ..! කලාකරුවෝ විපක්ෂනායක සජිත් හම්බවෙන්න ඇවිත් කලාවේ ප්‍රශ්න ගැන කතා කරයි…! VIDEO I PHOTOS I Sri Lanka Latest News

ගොවියොත් එක්ක කිංස් පොලොන්නරුවෙන් පාරට බහී! PHOTOS I Sri Lanka Latest News

ජේ.ආර්.ගේ ඡන්ද ලක්ෂ 25 කා ගාවද? Sri Lanka Latest News

තරුණ කොල්ලන්ට මෙහෙම කරන එවුන්ට දඬුවම මොකක්ද? කුඩු පැකට් පර්ස් එකේ තිබ්බ පොලිස් නිලධාරීන්ට නීතිය ක්‍රියාත්මක වෙයිද? VIDEO I Sri Lanka Latest News

කොටිකාවත්ත බස් එකෙත් හිටියා – මැදවච්චියේ සැලුන් එකෙත් හිටියා – අනේ මෙහෙමත් මිනිස්සු…! Sri Lanka Latest News

Load More
ශ්‍රේෂ්ඨාධිකරණය – සෙනෙට් සභාව – කොංග්‍රසය විරුද්ධ වුණා! බි්‍රතාන්‍යය – යුරෝපය – මැදපෙරදිග තරහා කරගත්තා! රට ඇතුළේ ජනප්‍රියත්වය 36%ට බැස්සා! ලෝකයක් ඉදිරියේ ඇමෙරිකාවට ලැජ්ජා කළා! චීනෙයයි රුසියාවයි ගොඩ ගියා! යුද්ධයෙන් ට්‍රම්ප් පරාදයි! Sri Lanka Latest News
Exclusive

ශ්‍රේෂ්ඨාධිකරණය – සෙනෙට් සභාව – කොංග්‍රසය විරුද්ධ වුණා! බි්‍රතාන්‍යය – යුරෝපය – මැදපෙරදිග තරහා කරගත්තා! රට ඇතුළේ ජනප්‍රියත්වය 36%ට බැස්සා! ලෝකයක් ඉදිරියේ ඇමෙරිකාවට ලැජ්ජා කළා! චීනෙයයි රුසියාවයි ගොඩ ගියා! යුද්ධයෙන් ට්‍රම්ප් පරාදයි! Sri Lanka Latest News

යුද පරාජයක් යනු යුද්ධයකදී හෝ යම් සටනකදී යම් පාර්ශ්වයක් තම ප්‍රතිවාදියා හමුවේ අභ්‍යන්තර හෝ බාහිර වශයෙන් හෝ පසුබෑමට, අඩපණ වීමට...

Read more
ගොවියොත් එක්ක කිංස් පොලොන්නරුවෙන් පාරට බහී! PHOTOS I Sri Lanka Latest News

ගොවියොත් එක්ක කිංස් පොලොන්නරුවෙන් පාරට බහී! PHOTOS I Sri Lanka Latest News

තිබ්බ ආණ්ඩුවලට කඩේ ගියාට කලාවට කිසිම සෙතක් වුණේ නෑ..! කලාකරුවෝ විපක්ෂනායක සජිත් හම්බවෙන්න ඇවිත් කලාවේ ප්‍රශ්න ගැන කතා කරයි…! VIDEO I PHOTOS I Sri Lanka Latest News

තිබ්බ ආණ්ඩුවලට කඩේ ගියාට කලාවට කිසිම සෙතක් වුණේ නෑ..! කලාකරුවෝ විපක්ෂනායක සජිත් හම්බවෙන්න ඇවිත් කලාවේ ප්‍රශ්න ගැන කතා කරයි…! VIDEO I PHOTOS I Sri Lanka Latest News

තරුණ කොල්ලන්ට මෙහෙම කරන එවුන්ට දඬුවම මොකක්ද? කුඩු පැකට් පර්ස් එකේ තිබ්බ පොලිස් නිලධාරීන්ට නීතිය ක්‍රියාත්මක වෙයිද? VIDEO I Sri Lanka Latest News

තරුණ කොල්ලන්ට මෙහෙම කරන එවුන්ට දඬුවම මොකක්ද? කුඩු පැකට් පර්ස් එකේ තිබ්බ පොලිස් නිලධාරීන්ට නීතිය ක්‍රියාත්මක වෙයිද? VIDEO I Sri Lanka Latest News

ජේ.ආර්.ගේ ඡන්ද ලක්ෂ 25 කා ගාවද? Sri Lanka Latest News

ජේ.ආර්.ගේ ඡන්ද ලක්ෂ 25 කා ගාවද? Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper