• About us
  • Contact us
Monday, June 15, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මෛත්‍රීගේ ලියුමට පුටින් හැරෙන තැපෑලෙන් උත්තර එවයි! කයිය නොගැහැව්වට මෛත්‍රීට නම් ජාත්‍යන්තරයේ පිළිගැනීමක් තියෙනවා වගේ!

June 9, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
මෛත්‍රීගේ ලියුමට පුටින් හැරෙන තැපෑලෙන් උත්තර එවයි! කයිය නොගැහැව්වට මෛත්‍රීට නම් ජාත්‍යන්තරයේ පිළිගැනීමක් තියෙනවා වගේ!
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිවරයා අද දින හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල නිවසට පැමිණ තිබෙනවා.

එහිදී දෙදෙනා සුහද සාකච්ඡාවක නිරතවී ඇති අතර වැඩි වශයෙන් අවධානයට යොමු වී ඇත්තේ පසුගිය සතියේ දී ආන්දෝලනාත්මක සිදුවීමක් වූ රුසියානු ගුවන් යානාව පිළිබද ගැටලුවයි.

ඒ පිළිබඳව හිටපු ජනාධිපතිතුමන් සහ රුසියානු තානාපති තුමන් අදහස් හුවමාරු කරගෙන ඇති අතර,හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් රුසියානු ජනාධිපතිවරයා වෙත ලබාදුන් ලිපිය ද ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය මගින් රුසියානු ජනාධිපතිවරයා වෙත යොමු කළ බව එහිදී තානාපතිවරයා සනාථ කළේය.

ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති වරයා එහිදී හිටපු ජනාධිපතිවරයාට පවසා ඇත්තේ රුසියාව නැවතත් සිය ගුවන් ගමන් ශ්‍රී ලංකාව සමඟ ආරම්භ කිරීමට කැමැත්තෙන් පසුවන බවය.

කෙසේවෙතත් එයට ශ්‍රී ලංකා රජයෙන් සහතිකයක් ලබා දිය යුතු බවද පවසා තිබේ.

ඒ පිළිබඳව හිටපු ජනාධිපතිවරයා රජය සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද පවසා ඇත.

එමෙන්ම ශ්‍රී ලංකාවේ කෘෂි ආර්ථිකයට රුසියාවේ සහයෝගය ලබා දෙන ලෙස ද හිටපු ජනාධිපතිවරයා තානාපතිවරයාගෙන් ඉල්ලා ඇත.

එයට ද තානාපතිවරයා සුබවාදී ප්‍රතිචාරයක් දක්වා ඇති අතර ශ්‍රී ලංකා ජනාධිපතිවරයෙක් සහ රුසියානු ජනාධිපති වරයෙක් ඉතා සමීපව ම ඇසුරු කළ යුගය බවට හිටපු ජනාධිපති තුමාගේ යුගය බවද රුසියානු තානාපති තුමා මෙහිදී අවධාරණය කර ඇත.

SendShareShare
Previous Post

තරගකාරීත්වය අයින් වෙනවා! ඩොලර් ගේනවා වෙනුවට කොමිස් ගහනවා! රටට පෙන්වන්නේ බොරුවක්! මේක වංචාවක්! එක මාෆියාවක් වෙනුවට තව මාෆියාවක් හදන්න යනවා! මේ දූෂිත පනත්වලට අත උස්සන්න අපි සූදානම් නෑ! කංචනගේ විදුලි පනත සජිත් පාර්ලිමේන්තුවේදී පතුරු යවයි! (VIDEO)

Next Post

ජන්දෙ විමසන්න කලින් මහින්දානන්ද පාර්ලිමේන්තුවෙන් පිටවෙයි!

MORE NEWS

ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක් හදන්න වෙන් කරපු නුවරඑළිය මහනගර සභා ක්‍රීඩාංගණයේ දිට්වාවලින් අවතැන්වූවන්ට පුංචි පුංචි ගෙවල් පේළියක් ගහන්න පටන් අරන්! වහාම නවත්වන්නැයි ඉල්ලීම්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

තෙල් නෑ! ලයිට් නෑ! අමතර වියදම් වැඩිවෙලා! ඇනවුම් වෙන රටවල්වලට යනවා! ගාමන්ට් 200ක් වහන්න ඔන්න මෙන්න! ලක්ෂ ගාණකට රස්සා නැතිව ගෙදර ඉන්න වෙන ලකුණු!
Exclusive

රෙදිපිළි හා ඇඟලුම් අපනයන ආදායම මේ අවුරුද්දේ 7.3%කින් කඩන් වැටෙයි! I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

නාමල් ජවිපෙ අතීතය මතක් කරයි! රටේ දේශීය විදේශීය ණය වගේ දෙගුණයක් ජේවීපී එකයි කොටියි විනාශ කරලා තියෙනවා!  I Sri Lanka Latest News

සමස්ත කාන්තාවන්ට අගෞරවයක්! වහාම මෙයාව අත්අඩංගුවට අරන් රටින් පිටුවහල් කරන්න! VIDEO I Sri Lanka Latest News
Exclusive

සොයිසා අද උදේම FCIDයට!  I Sri Lanka Latest News

කීර්ති නාමයට හානි වුණා කියලා ඇමැති සමන්ත විද්‍යාරත්න එවපු මිලියන 1000ක එන්තරවාසියට සජබ ප්‍රසාද් දීපු උත්තරේ! VIDEO I Sri Lanka Latest News

පාතාලයයි කුඩුයි එක්ක සජබයට සම්බන්ධයක් නෑ කියලා ඇමැති නලින්ද පාර්ලිමේන්තුවේදී දීපු සහතිකය මරික්කාර් මාධ්‍ය හමුවේදී විකාශය කරලාම පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

2024 බිලියන 140ක් ලාබ ලබපු විදුලි බල මණ්ඩලය 2025 බිලියන 38ක් පාඩුයි! න ජිවිතය කඩා වැටිලා! රුපියල කඩා වැටිලා! සෘජු විදේශ ආයෝජන නෑ! ආනයන අපනයන පරතරය වැඩි වෙලා! රාජ්‍ය ආයතන පාඩු ලබනවා! මොකද්ද මේ රටට වෙන්නේ? කොහෙටද මේ රට අරන් යන්නේ..? VIDEO I Sri Lanka Latest News

Load More
ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක් හදන්න වෙන් කරපු නුවරඑළිය මහනගර සභා ක්‍රීඩාංගණයේ දිට්වාවලින් අවතැන්වූවන්ට පුංචි පුංචි ගෙවල් පේළියක් ගහන්න පටන් අරන්! වහාම නවත්වන්නැයි ඉල්ලීම්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක් හදන්න වෙන් කරපු නුවරඑළිය මහනගර සභා ක්‍රීඩාංගණයේ දිට්වාවලින් අවතැන්වූවන්ට පුංචි පුංචි ගෙවල් පේළියක් ගහන්න පටන් අරන්! වහාම නවත්වන්නැයි ඉල්ලීම්! PHOTOS I Sri Lanka Latest News

ආර්.එෆ්.එම්.සුහෙල් - නුවරඑළිය පසුගිය දින කිහිපය පුරාවට ආන්දෝලනයට තුඩුදුන් නුවරඑළිය නගර මධ්‍යයේ පිහිටි ජාත්‍යන්තර ක්‍රීඩාංගනයක් බවට සංවර්ධනය කිරීමට යෝජිත නුවරඑළිය...

Read more
තෙල් නෑ! ලයිට් නෑ! අමතර වියදම් වැඩිවෙලා! ඇනවුම් වෙන රටවල්වලට යනවා! ගාමන්ට් 200ක් වහන්න ඔන්න මෙන්න! ලක්ෂ ගාණකට රස්සා නැතිව ගෙදර ඉන්න වෙන ලකුණු!

රෙදිපිළි හා ඇඟලුම් අපනයන ආදායම මේ අවුරුද්දේ 7.3%කින් කඩන් වැටෙයි! I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News

නාමල් ජවිපෙ අතීතය මතක් කරයි! රටේ දේශීය විදේශීය ණය වගේ දෙගුණයක් ජේවීපී එකයි කොටියි විනාශ කරලා තියෙනවා!  I Sri Lanka Latest News

සමස්ත කාන්තාවන්ට අගෞරවයක්! වහාම මෙයාව අත්අඩංගුවට අරන් රටින් පිටුවහල් කරන්න! VIDEO I Sri Lanka Latest News

සොයිසා අද උදේම FCIDයට!  I Sri Lanka Latest News

කීර්ති නාමයට හානි වුණා කියලා ඇමැති සමන්ත විද්‍යාරත්න එවපු මිලියන 1000ක එන්තරවාසියට සජබ ප්‍රසාද් දීපු උත්තරේ! VIDEO I Sri Lanka Latest News

කීර්ති නාමයට හානි වුණා කියලා ඇමැති සමන්ත විද්‍යාරත්න එවපු මිලියන 1000ක එන්තරවාසියට සජබ ප්‍රසාද් දීපු උත්තරේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper