මේ වනවිට කොළඹ රිජ්වේ ළමා රෝහලට ඇතුළත් කර ඇති දරුවන් 53කගෙන් 11 දෙනකුට මන්දපෝෂණය වැළදී ඇති බව විශේෂඥ වෛද්‍ය දීපාල් සිල්වා මහතා අනාවරණය කොට ඇත.
කෙසේවෙතත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව රටට අනාවරණය කළේ ඉකුත් මාර්තු මස 8 වැනි දිනය.
ඒ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.










