• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

e wis සභාපති හෙළිකරපු විදිහට මිලියන 422ක් ගියේ කාගේ සාක්කුවටද? ‌ඔන්න කෝප් එක හොයන්න තීන්දු කරලා! දැන් රෙදි ගැලවෙන්නේ කාගෙද කියලා බලමු!

June 5, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
ජාතික ලයිස්තුවෙන් ඇතුළට ඇවිත් ආණ්ඩුව පාලනය කරන්න හදන පිටස්තරයා කව්ද?
Share on WhatsAppShare on Facebook

කෝප් කමිටුව හමුවේ පසුගිය දිනෙක රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ නිළධාරීන් විසින් ඊවිස් නම් පරිගණක මෘදුකාංග නිෂ්පාදන සමාගමට එල්ල කළ චෝදනාවට පිළිතුරු සපයමින් එම සමාගම විසින් කෝප් කමිටුව වෙත ලිපියක් එවා ඇති බව කෝප් සභාපති චරිත හේරත් මහතා පවසයි.

අදාල මෘදුකාංගය නිෂ්පාදනය කිරීම සදහා රුපියල් මිලියන 645 ක් හෙවත් ලක්ෂ 6450 ක අයකරගෙන ඇති බව ඖෂධ නීතිගත සංස්ථාව වෙනුවෙන් පෙනී සිටි නිළධාරීන් චෝදනා කළේ ය.

එය රට තුළ මහත් ආන්දෝලයක් ඇති කළ ප්‍රවෘත්තියක් විය.

කෙසේ වෙතත් පසුගිය සිකුරාදා දිනයේ දී මාධ්‍ය හමුවක් පවත්වමින් ඊවිස් සමාගම කියා සිටියේ මිලියන 645 ක මුදලක් තම සමාගම ලබාගෙන නොමැති බවයි.

ටෙන්ඩර් පටිපාටියකට අනුව තම සමාගම අදාල මිල ගණන් ඉදිරිපත් කළ බවත්, උක්ත මෘදුකාංගය නිර්මාණය කිරීම සදහා තම ආයතනය ඉදිරිපත් කළ මිල ගණන වූමේ මිලියන 223 ක් බවත් ඊ විස් සමාගම පවසයි.

එසේම, එම මෘදුකාංගය නිෂ්පාදනය කිරීම සදහා මිල ගණන් ඉදිරිපත් කළ සමාගම් අතරින් අඩුම මුදලක් ඉදිරිපත් කර තිබුණේ තම සමාගම බවද ඔවුන් කියයි.

තම සමාගම රුපියල් මිලියන 223 ක මුදලක් ඉදිරිපත් කර තිබිය දී එම ගණන මිලියන් 645 ක් ලෙස සදහන් වූවේ කෙසේද යන්න ගැටළුවක් බවද සමාගම පවසයි.

මේ සම්බන්ධයෙන් කෝප් කමිටුව විමර්ෂණයක් අරඹන බව කෝප් සභාපති චරිත හේරත් මහතා පවසයි.

SendShareShare
Previous Post

ඇයි මම ආණ්ඩුව බාරනොගත්තේ? සජිත් මිනිස්සු ඉස්සරහපිට ඇත්තම කතාව කියයි! (VIDEO)

Next Post

සිකුරාදා රජයේ සේවකයන්ට නිවාඩු දෙන්න යන හේතුව හෙළිවෙයි!

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper